(නිමන්ති රණසිංහ)
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අවමංගල්‍යයේදී සොරාගනු ලැබූ යාවජීව රණමයුර සම්මානය එතුමාගේ ඥාතීන් වෙත භාරදෙන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පි‍්‍රයන්ත ලියනගේ මහතා බම්බලපිටිය පොලීසියට නියෝග කළේය.
නඩු භාණ්ඩයක් වූ එම එම සම්මානය ඡායාරූප ගැනීමෙන් පසු ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ඥාති දියණීයක වූ ගයතී්ර කුමුදිණී පෙට්ටියආරච්චි මහත්මිය වෙත භාර දෙන ලෙසට මෙහිදී එම නියෝගයේ සදහන් වෙයි.
එසේම, එම සිද්ධියට අදාළ සැකකරුවන්ගෙන් පස් වැනි සැකකරු රුපියල් ලක්ෂ 5ක ශරීර ඇපයක් මත මුදා හැරීමටත් අනෙක් සැකකරුවන් සම්බන්ධයෙන් විමර්ශන අවසන් නොමැති බැවින් ඔවුන් ලබන 04 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් අධිකරණයෙන් නියෝග නිකුත් විණී.
කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට (27) පස්වරු 5.00 සිට අනිද්දා (28) පෙරවරු 7.00 දක්වා පැය 14 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය
කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය රජයට විරෝධය පළ කරමින් ලිප්ටන් වටරවූමේ සංවිධානය කරන විරෝධතා රැළිය වළක්වන තහනම් නියෝගයක් නිකුත් කරන්නැය
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ
ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ලෙස්ටර්ගේ ‘රණ මයුර‘ සම්මානය ඥාතීන්ට භාර දෙන්නැයි අධිකරණ නියෝගයක්
chathuri Monday, 21 May 2018 11:36 AM
නැවත අතුරුදහන් වෙන්න කලින්....