IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘‘රිෂාඩ් මැතිසබයට ගේන්න නීතිමය බාධාවක් නෑ‘‘

(මනෝප්‍රිය ගුණසේකර)

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුඩීන් මහතා පාර්ලිමේන්තු සැසියට  ඉදිරිපත් කිරීමට නීතිමය ගැටළුවක් නැතැයි නීතිපති රහස් පොලිසියට දැනුම් දී ඇත.

රහස් පොලිස් අධ්‍යක්ෂවරයා නීතිපතිගෙන් කළ විමසිමකට අනුව නීතිපතිවරයා මේ බව දන්වා ඇත.

පාස්කු ප්‍රහාරයට අදාලව සිදුකළ විමර්ශනවලදී  හෙළිවූ කරුණු  පදනම් කරගනිමින් සිද්ධියෙන් වසර දෙකකට පසු රහස් පොලිස් නිලධාරීන්  විසින්  රිෂාඩ් බඳියුඩීන්  මහතා මෙන්ම ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගනු ලැබිණි.

ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව හෙළි වූ තොරතුරු මත ආරක්ෂක ලේකම්ගෙන් ලබා ගත් රැඳවා තැබීමේ නියෝග යටතේ  බදියුඩීන් සහ ඔහුගේ සහෝදරයා  මාස තුනකට රහස් පොලිසයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරනු ලබයි.
 



අදහස් (9)

‘‘රිෂාඩ් මැතිසබයට ගේන්න නීතිමය බාධාවක් නෑ‘‘

sharm warn Wednesday, 05 May 2021 07:41 AM

ඔව් ඔව්... රන්ජන්ව ගෙනාවොත් තමයි අහස පොලොව නුහුලන අපරාධයක් වෙන්නේ.

:       3       18

විපරමා Wednesday, 05 May 2021 08:10 AM

සිංහලයට එක නීතියක්, මුස්ලිම්වරුන්ට තව නීතියක්.

:       8       15

de silva Wednesday, 05 May 2021 08:20 AM

චොකා මල්ලි වැනි දේශ ප්‍රේමී කෙනෙකුට පමණි මිනී මැරුණත් පාර්ලිමේන්තු එන්න පුළුවන්... රිෂාඩ් යනු දේශප්‍රේමී පිලට හොරෙන් කඩේ යන, නාටකයේ දූෂණයට රඟපාන චරිතයකි... එම නිසා කාදිනල් වහන්සේ සහ පළාත් සභා ඡන්දය ශේප් කරගන්න රිෂාඩ් තව මාස 02-03ක් පමණ ඇතුලේ ඉඳලා කිසිම චෝදනාවක් සහ නඩුත් නැතිව එළියට දමාවි.

:       0       0

anula Wednesday, 05 May 2021 08:35 AM

මෙයාට පිස්සු... සැක සහිත ත්‍රස්තවාදියෙක් කොහොමද එළියට දෙන්නේ...? මුන්ගේ නීති ,... ඔය ඇතුලේ ඉන්න ඔක්කොම එළියට දාපල්ලා... හිරගෙවල් හිස්කරපල්ලා.

:       0       0

Jith Wednesday, 05 May 2021 08:40 AM

එහෙම කියලා කොහොමද මහත්තයෝ? දැන් ඔය මනුස්සයා පාර්ලිමේන්තුවට ඇවිත් මන්ත්‍රී වරප්‍රසාද වලට මුවාවෙලා " මැතිවරණ වාසි බලාපොරොත්තුවෙන් පාස්කු ප්‍රහාරය සඳහා සහරාන්ලාට එයාලටත් නොදන්නා ආකාරයට උඩගෙඩි දුන්නේ විදේශ රහස් ඔත්තුසේවා වල උදව්වෙන්.. ඔයවගේ දේවල් වලට නම් දරාපු විදෙශිකයෙක්ය" කියලා එහෙම කිව්වොත් මොකද වෙන්නේ? දැන් ඔය ගමේ ගොඩේ කතාවෙන්නෙත් ඒ වගේ දේවල්නේ. ඒකයි ඇහුවේ.

:       0       0

Saman Wednesday, 05 May 2021 08:51 AM

ඇත්තටම මේ අය පුදුම බයක් රංජන්ට තියෙන්නේ... මට හිතෙන්නේ ඔක්කෝටම වඩා සර් බයයිනේ... සිංහල ජාතිය කවදා කොන්ද කෙළින් තියන් වැඩක් කරයිද දන්නේ නැහැ. මේ රටට ඔක්කෝටම මුල පාට පක්ෂ දේශපාලනය...

:       0       0

fairoos Wednesday, 05 May 2021 09:35 AM

උඩින් එන නියෝග අනුව තමයි මේවා වෙනනෙ

:       0       0

hasan Wednesday, 05 May 2021 10:03 AM

ඔව් එක ඇත්ත... බොදු බල සේනා ගලගොඩ අත්අඩන්ගුවට ගන්න කියල පාස්කු විමර්ශන කොමිසන් වාර්ථාව කියලත් කරෙ නැහැ..., මුස්ලිම් අමාත්‍යවරු කිසි සම්බන්ඳයක් නැහැ කියල කියලත් තාමත් පස්සෙ එලවනවා...

:       0       1

පිටරැටියා Wednesday, 05 May 2021 11:34 AM

එකම රටක එකම නීතියක් වුණාට මේක නම් ඉහළින් ආපු නියෝගයක් වෙන්ඩ ඇති.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 69 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 559 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 529 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 280 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 514 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 2619 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 326 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site