IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මුල්ලේරියාවේ පොලිස් වෙඩි පහරින් අයෙක් තුවාලයි

(ඉන්දිකා රාමනායක)

මුල්ලේරියාව අංගොඩ  හංදියේ දී  අද  (10) පස්වරුවේ  මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජිප් රථයට පහර  දී  ගිනි තැබීමට තැත්කළ පිරිස් පලවා හැරීමට පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු තුවාල ලබා ඇති බව  පොලිස් ආරංචි   මාර්ග කියයි.  

අඹතලේ   ඉන්ධනපිරවුම් හල අසල දී    ඊයේ  (9) සවස   පහර   දී අලාභ හානි සිදුකර තිබු බස් රථයක්  යුද හමුදාව  විසින් මාර්ගයෙන්  ඉවත් කිරීමට  යාමේ දී  ප්‍රදේශයේ පිරිස්  එයට බාධා කර ඇති බවතයි.

පසුව  පිරිස  පෙට්‍රල් වක්කර  එම බස් රථයට ගිනි තබා ඇති  බවට යුද හමුදාව  සිද්ධිය   මුල්ලේරියාව පොලිසියට  දැනුම් දී ඇත.

 එම  දැනුම්  දීමෙන් අනුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක  සුනිමල් සුසන්ත මහතා  පොලිස් කණ්ඩායමක් සමග එම ස්ථානයට පැමිණි  අවස්ථාවේ පිරිස  පොලිසියට විරෝධය දක්වා ජිප් රථයට ගල්මුල් ප්‍රහාර එල්ල කර එයට ගිනි තැබීමට  සුදානම් වු අවස්ථාවේ  පොලිසිය වෙඩි තැබීම නිසා  ඉහත පුද්ගලයා තුවාල ලබා ඇත.



අදහස් (1)

මුල්ලේරියාවේ පොලිස් වෙඩි පහරින් අයෙක් තුවාලයි

චන්දන Wednesday, 11 May 2022 06:32 AM

මේවා සාමකාමි අරගල නොවෙයි . මෙම වෙඩි තැබීම සාධාරණ යි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 39 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 217 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 648 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 156 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 211 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 604 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1717 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site