IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මාලු මිළ පහතට

(නිමල කොඩිතුවක්කු)

වෙළඳ පොලේ මාලු මිලගණන් වෙනදාට වඩා විශාල ලෙස පහළ බැස ඇතැයි පාරිභෝගික ජනතාව පවසති.

ඒ අනුව පෑලියගොඩ මාලු වෙලදපොලේ  තලපත් කිලෝව රුපියල් 2000ක්, බලයා කිලෝව රුපියල් 600 ක්,  කෙලවල්ලා කිලෝව 1000 ක්, පරා කිලෝව රුපියල් 1500ක්, සාලයා කිලෝව රුපියල් 350ක්, හුරුල්ලා කිලෝව රුපියල් 750ක්,  ලින්නා කිලෝව රුපියල් 600ක්  ආදී ලෙස අළෙවි වේ.

සාමාන්‍ය වෙළඳ පොලේ මාලු මිළ ගණන්ද වෙනදාට වඩා සාපේක්ෂව මිළ පහළ අගයක් ගෙන ඇතැයිද ඔව්හු පවසති.

මේ අතර කුකුලු මස් කිලෝවක් තවදුරටත් ඉහළ අගයක පවතින අතර රුපියල් 1450ත් 1600ත් අතර මිලකට අලෙවි වන බව  ඔව්හු සඳහන් කරති.



අදහස් (3)

මාලු මිළ පහතට

de silva Monday, 26 September 2022 05:39 PM

ජීවන වියදම වැඩි වුණාට වැටුප් වැඩි වුණේ නැහැ.. මිනිස්සුන්ට මස් මාළු ගන්න සල්ලි නෑ... මිනිස්සු මස්, මාළු මිලදී ගැනීම අඩු කරලා, ඉල්ලුමේ හැටියට මිල නියම වෙන්නේ ඉදිරියට මාලු මිල අනිවාර්යයෙන් තව අඩු වෙනවා. එළවළු, පලතුරු මිලත් මේකම වේවි... විශාල පිරිසක් රට අතහැර ගිහින්... රට ඉන්න මිනිස්සු නිවාඩුවකටවත් මෙහෙ එන්නේ නැහැ... සංචාරකයින් එන්නෙත් නැහැ.

:       1       17

පුරවැසියෙක්..... Monday, 26 September 2022 08:36 PM

අධික මිලට මාළු ගැනීමෙන් වැළකීමට ජනතාව කටයුතු කළ යුතුයි. ජනතාව බිස්කට් ගැනීමෙන් වැළකීම හේතුවෙන්, ප්‍රධාන බිස්කට් සමාගම් කරුවන් බිස්කට් මිල ගණන් පහළ දමන ආකාරයක් පෙනෙනවා නේද?

:       0       1

de silva Friday, 30 September 2022 04:10 PM

ජනතාව මාලු මිලදී ගැනීම අඩු කළාම මිල අනිවාර්යයෙන්ම පහළ බහිනවා. මාළු යනු කල්තබාගත හැකි දෙයක් නොවේ. ඔබට පුළුවන් වුණත් දුප්පත් මිනිස්සු ගැන හිතලා කෙටි කලකට මාලු පරිභෝජනය අඩු කරන්න. මාලු මිල අනිවාර්යයෙන් 50%කින් අඩු වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 290 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 618 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 739 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 416 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 485 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 171 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site