IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


මව්කිරි දීමෙන් ශ්‍රී ලංකාවට පළමු තැන

(රංජන් කස්තුරි)
 
දරුවන්ට මව් කිරි දීම අතින් ලෝකයේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්වී තිබේ.
 
ලෝකයේ මව්කිරි දීමේ ප්‍රවණතා ඇගයීමේ වැඩසටහන මගින් කළ සමීක්ෂණයකින් පසු ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානයට පත්ව තිබෙන අතර ඒ අනුව ශ්‍රී ලංකාවට ‘හරිත වර්ණ කේතය’ පිරිනමා තිබේ.
 
ලෝක මව්කිරි දීමේ ප්‍රවණතා ඇඟයීමේ වැඩසටහන යනු ලෝකය පුරා රටවල් 120ක් නියෝජනය කරන වැඩසටහනකි. එමගින් නිර්ණායක 10ක් පාදක කර ගනිමින් රටවල් ශ්‍රේණිගත කෙරේ.
 
මෙවර ශ්‍රී ලංකාවට ලකුණු 100න් 91ක් හිමි වී තිබේ. අනෙක් රටවලට හිමි වී ඇත්තේ අඩු ලකුණු සංඛ්‍යාවකි.
 
මව්කිරි නිසි පරිදි ලබාදීමෙන් ළමා සහ මාතෘ සෞඛ්‍ය සංරක්ෂණය මෙන්ම බෝනොවන රෝගද වළක්වා ගත හැකි බවද වෛද්‍ය මතය වේ.



අදහස් (9)

මව්කිරි දීමෙන් ශ්‍රී ලංකාවට පළමු තැන

Chathuri Monday, 20 January 2020 01:38 PM

මේකත් කෙරුවේ මහින්දද දන්නේ නැහැ.

:       280       185

RaveendraMonday, 20 January 2020 03:22 PM

අනේ මන්ද අප මේ වගේ වැදගත් වැඩකටත් කොහෙවත් යන දේශපාලුවන් ගාවගන්න තරමට අපගේ නුගත් වෙලා තිබෙන තරම. හොදයි අප කියමුකු මහින්ද කෙරුවේ නැහැ මේක කරේ රාජිත කියලා එතකොට ඔබ සතුටු වෙනවාද ?

:       0       0

Nimal Monday, 20 January 2020 02:30 PM

මේකේ ප්‍රශංසාව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියල්ලන්ටම හිමිවිය යුතුයි. ගොඩක් අය කරන්නේ ඒ අයට හැමදාම බනින එකයි.

:       0       0

lanka Monday, 20 January 2020 02:57 PM

නමුත් අපේ රටේ මිනිස්සුන්ගේ මනස හැදෙන්නේ නැත්තේ මොකද ? විදේශ රටවල එළ කිරි බොන දරුවෝ ඉතාම සාමකාමිව මනස නිරවුල්ව හොඳ අධ්‍යාපනයක් ලබනවා. අපරාධ කරන අදහස් ගොඩක් අඩුයි. නමුත් අපේ රටේ දරුවෝ මව් කිරි බීලා හැදිලා වැඩිලා මොනවද කරන්නේ?

:       0       0

Raveendra Monday, 20 January 2020 03:05 PM

ලංකා මාතාවගේ දුවරුන් තම දරුවන්ට මව්කිරි දීමෙන් ලෝකයේ පළමු තැනට පත්වීම පිලිබදව අප එය ඉහලින්ම අගය කරන්නෙමු.

:       0       0

ඩේසි ආච්චි Monday, 20 January 2020 05:03 PM

පුදුමයි අපේ රටේ මෙච්චර කිරි දෙන අම්මාවරුන් ඉන්න එක ගැන.............

:       0       0

samantha Tuesday, 21 January 2020 03:23 AM

මෙය ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය නිලධාරීන්ගේ උත්සාහයේ ප්‍රතිපලයක්.

:       2       9

Dammika Tuesday, 21 January 2020 03:41 AM

පිටි කිරි අධික මිල නිසා නිකන් ලැබෙන මව් කිරි තමයි දෙන්න වෙන්නේ කොහොමත්.

:       1       6

eresh S kumara Tuesday, 21 January 2020 04:16 AM

පුර්ණ ගෞරවය හිමිවියයුත්තේ පවුල් සෞඛ්‍ය නිලධාරීන්ට

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 19 0

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 172 1

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 66 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි
2024 අප්‍රේල් මස 26 490 0

අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණග


මෛත්‍රීගේ මහමොළකරු කතාවට ටිරාන්ගෙන් පිළිතුරක්
2024 අප්‍රේල් මස 26 657 3

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ඉරු දින ප්‍රහාරයට මේ රටේ පුරවැසියකු ගැන හෝ මේ රටේ පුරවැසියෙකුගේ සම්බන්ධතාවක් ගැන හෝ කිසිදු තොරතුරු


මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 356 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site