IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


තොරතුරු දැනගැනීම ගැන ගීතයක්

(බිඟුන් මේනක ගමගේ) 
 
තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනය නිමිති කරගෙන තොරතුරු දැනගැනීමේ වැදගත්කම ගැන කියැවෙන ගීතයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය අද(28) කටයුතු කළේය. 
 
ගායක සුනිල් පෙරේරා මෙම ගීය ගායනා කරයි. ගවේෂණාත්මක ලිපි සැකැසීමේදී තොරතුරු දැනගැනීමේ අයිතිය භාවිතා කරන ආකාරය සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමක් ද ඊට සමගාමීව නාරාහේන්පිට, කිරුළ පාරේ පිහිටි එම ආයතන ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණි.
 
සන්ඩේ ටයිම්ස් පුවත්පතේ සහකාර කර්තෘ නාමිනි විජයදාස මහත්මිය විසින් ඊට අදාළ දෙසුම සිදුකළ අතර ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි කුමාර් ලෝපෙස් හා ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ පැමිණිලි නිලධාරි කමල් ලියනාරච්චි යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ. 
   



අදහස් (5)

තොරතුරු දැනගැනීම ගැන ගීතයක්

gangànath Thursday, 28 September 2017 08:30 AM

මේකට දුන්න කුට්ටියත් තොරතුරුත් එක්ක අපට දෙන්න.

:       0       3

dahamThursday, 28 September 2017 09:51 AM

නියම ප්‍රශ්නේ. ස්තුතියි ඔබට !!!

:       0       3

mahee Thursday, 28 September 2017 09:32 AM

තොරතුරු ලබාගන්න ඉල්ලුම් කරන සමහර අයට සලකන ආකාරය ගැන වරින්වර පුවත් පළවෙනවා. ඒ අනුව මට හිතෙනවා සිංදුවකට වඩා බයිලාවක් තිබුණා නම් තොරතුරු පනත වඩාත් අර්ථවත් වෙයි කියලා. මේ ගායකයාත් ඒවගේ ගායනාවලට දක්ෂයි නේ.

:       0       10

Raveendra Thursday, 28 September 2017 10:52 AM

විස්තර බලන්නට කියලා ගත්ත අප පත්තරේ// පෙනුනේ අපට ලක් ඇදුමෙන් උන් හිවලුන්ය// ඇරියොත් කටකියන්නේ අනිකාගේ වැරදිමය// දැන් බලනවා තොරතුරටත් ගී ලියන්නට// වැඩි දෙනෙක් ජාතකයක් වත් නැති අයය//

:       0       29

පවිත් ජයවීර Thursday, 28 September 2017 01:50 PM

ගීතයක් නිර්මාණය කළ පමණින් එහි හරය බලාත්මක වීම සිදු නොවේ.

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 410 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 836 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 999 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 567 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 584 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 203 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1730 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site