IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


අගමැති රනිල් පළමුව වාලුකාරාමයට

(අංජුල මහික වීරරත්න)

නව අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් පසු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කොල්ලුපිටිය වාලුකාරාමය ට ගොස් මහා සංඝරත්නය ආශිර්වාද ලබා ගත්තේය.

කොල්ලුපිටිය වාළුකාරාමය ට පැමිණි අග්‍රාමාත්‍ය වරයා වාළුකාරාමය ඇතුළු පංච මහා විහාරාධිපති කල්ල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහෝපාධ්‍යාය කොළඹ දිසාව ඇතුළු ඌව පළාතේ ප්‍රධාන සංඝනායක මහරගම නන්ද නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. අනතුරුව මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කොට රනිල් වික්‍රමසිංහ මහතාට ආශිර්වාද කළහ.

දෙස් විදෙස් මාධ්‍යවේදීන් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් වාලුකාරාම විහාරස්ථානයට රැස්ව සිටි අතර විශේෂයෙන් විදේශ මාධ්‍ය මෙම පුවත ආවරණය කිරීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරන අයුරු දැකගත හැකි විය.

(ඡායාරූප ලහිරු හර්ෂණ)

 



අදහස් (6)

අගමැති රනිල් පළමුව වාලුකාරාමයට

siri Thursday, 12 May 2022 07:22 PM

මම මේ බලාගෙන ඉන්නේ අරලියගහ මන්දිරය අසල ගමට වැටෙන නම ගැනයි. හිතා ගන්න පුළුවන්... ඒත් ලියන්න මොකද්දෝ වගේ...

:       0       0

Sharn Thursday, 12 May 2022 07:55 PM

කව්රු පත්වුණත් පන්සල්ගානෙයි, පල්ලිගානෙයි ගිහිල්ලා එනකොට පෙරහැර ගිහිල්ලා තියෙයි.. තනිකරම බොරු.

:       0       0

චමින්ද ජයලත් Thursday, 12 May 2022 08:05 PM

පළමුව ආශීර්වාද ගැනීම උචිතයි...

:       0       0

Ruhuni Thursday, 12 May 2022 08:15 PM

හරිනම් මෙයා දැන් ඉන්න ඕනෙ මෙහෙ නෙමෙයි..

:       0       0

chandima Thursday, 12 May 2022 09:46 PM

ඔය හරියෙදි නේද අර පොලිස් ලොක්කෙකුත් ගුටි කෑවේ..?

:       0       0

Lelwala Friday, 13 May 2022 07:44 PM

අපේ සුබපැතුම්... !!! අපට අකැමැති අය වගේම කැමැති අයත් ඉන්නවා..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 177 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 385 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 458 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 300 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 401 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 140 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site