IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


20වැනි සංශෝධනයට කැබිනට් අනුමැතිය

(රංජන් කස්තුරි)

සියලු පළාත් සභාවල ඡන්ද විමසීම එකම දිනයක දී පැවැත්වීමට හැකි විධිවිධාන ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20වැනි සංශෝධනය සහ 1988 අංක 2 දරණ පළාත් සභා ඡන්ද විමසීම් පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක විසින් මේ වනවිට සකස් කර තිබේ. ඒවා ගැසට් කිරීමට හා පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (4)

20වැනි සංශෝධනයට කැබිනට් අනුමැතිය

susantha Wednesday, 02 August 2017 03:38 PM

ඔන්න පළාත් පාලන ඡන්ද 2019-2010 වෙනකම් කල් දාගන්න අලුත්ම උප්පරවැට්ටිය! කතාව නම් යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය ගැන, හැබැයි මිනිස්සුන්ගේ ඡන්ද අයිතිය අමු අමුවේ අවුරුදු ගණන් උල්ලංඝනය කරනවා. 2025 වෙනකම්වත් අාපහු මහා මැතිවරණයක්, ජනාධිපතිවරණයක් තියන්නේ නෑ. මෙයාල, 88-89 සෙල්ලමකට දැන් ඉඳන්ම ලෑස්ති වෙන බව පේනවා.

:       321       342

jayampathiThursday, 03 August 2017 06:03 AM

එකම දිනයක රට පුරා මැතිවරණය පැවැත්වීම මගින් හරි මහජන මතයක් ප්‍රකාශ වෙනවා. පහුගිය කාලේ කොටසින් කොටස ඡන්දය පවත්වමින් ඇමතිවරු පමණක් නොව හිටපු ජනාධිපතිවරයා පවා පළාතෙන් පළාත තම අණසක පතුරවමින් විරුද්ධ වාදීන් පලවා හරිමින් කටයුතු කරපු විදිය ඔබට මතක ඇති. මේක නම් හොඳ යෝජනාවක්...!!!

:       124       162

gamini Thursday, 03 August 2017 01:45 AM

ඉතා හොඳයි. මැතිවරණ එකම දිනයක පැවත්වීමෙන් මුදල් විනාශය මෙන්ම බලයේ සිටින රජය බලය යුතු ලෙස යොදවා මැතිවරණ දුෂණය අවම කල හැක.

:       161       199

satya Thursday, 03 August 2017 10:18 AM

ඉතින් ඔච්චරම කරුණාවක් තියෙනවා නම් ඉතිරි පළාත් සභා ටිකත් විසුරුවලා මැතිවරණය එකට තියන්නකෝ. නගර සභා, ප්‍රාදේශීය සභා තියන්නේ නැතිව කල් දමලා රටම ඩෙංගු විමානයක් කරලා. තාමත් මේ අයට කත් අදින්න. කුලියට කහින්නත් මිනිස්සු ඉන්නවනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site