අස්වැසුම ප්‍රතිලාභීන්ට සුබ ආරංචියක් අස්වැසුම පළමු අදියර ප්‍රතිලාභීන්ගේ ඔක්තෝම්බර් මස දීමනාව හෙට (15) ඔවුන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි. 14 October 2025
’’බලශක්තිය ඇමැතිවරයාගෙන් ලිඛිත එකඟතාවයක් ඕනේ’’ බලශක්තිය අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතාගෙන් ලිඛිත එකඟතාවයක් ලැබුණු පසු ලංකා විදුලිබල මණ්ඩලය වෘත්තිය සමිති ගෙනයන අකුරට වැඩකිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවන බව ලංවිම නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ප්‍රභාත් ප්‍රියන්ත මහතා අද (14) පැවසීය. 14 October 2025
රැකව දියඹෙන් මත්ද්‍රව්‍ය කිලෝ 1200ක් ගොඩගනී තංගල්ල රැකව මුහුදු තීරයෙන් එහා ඈත දියඹේ පාවෙමින් තිබූ මත්ද්‍රව්‍ය අඩංගු සුදු පැහැති මළු 51ක් තංගල්ල නාවික හමුදාවේ මුර යාත්‍රාවකට අද(14) පෙරවරුවේ හමුවී ඇතැයි පොලිසිය පැවසීය. 14 October 2025
සෞන්දර්ය කලා සරසවියට ඉඩමක් තෑගි දෙයි සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ දෘශ්‍ය කලා පීඨය පිහිටා ඇති ඉඩම් කොටස එම විශ්ව විද්‍යාලය වෙත පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 14 October 2025
’’මට මැණික් ගඟ ළඟ ගෙදරක් නෑ’’ කතරගම මැණික් ගඟ අසබඩ ගොඩනැගිල්ල තමාට අයත් දේපළක් නොවන බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. 14 October 2025
වරාය නගර පනත සංශෝධනය වෙයි කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 14 October 2025
උළුගේතැන්නට ඇප දුන් අධිකරණයෙන් සී.අයි.ඩීයට දොස් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා අත්අඩංගුවට ගැනීමේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති ආකාරය දැඩිව විවේචනය කරමින් ඔහු ඇප මත මුදාහරින ලෙස කුරුණෑගල මහාධිකරණ විනිසුරු ටිකිරි ජයතිලක මහතා අද නියෝග කළේය. 14 October 2025
කනත්තේ මල් ශාලාවට කෝපාවෙන් දොස් බොරැල්ල සුසාන භූමි පාලකගේ නිල නිවාසය හා ඉඩම අවභාවිතා කරමින් අනවසරයෙන් ඉදිකර ඇති මල්ශාලාව පිළිබඳව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ලබාදුන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව එම කාරක සභාවේදී දීර්ඝ ලෙස සාකච්ජා විය. 14 October 2025
වයඹ සරසවි වෙද සිසුන්ට ඉන්න තැනක් හදයි ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා නේවාසිකාගාරයක් ඉදි කිරීම සඳහා ඉඩමක් පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 14 October 2025
මේ අවුරුද්දේ 3000 ක් කොරියා රස්සා වලට ගිහින් මේ වසරේ ඔක්තෝම්බර් මාසය අවසානය වන විට දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණය 3000 ඉක්මවන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. 14 October 2025
පීසීට තග දැමූ නීතිඥවරයා සොයන්න පොලිස් කණ්ඩායම් 3 ක් ගල්කිස්ස අධිකරණ භූමියේදී නීතිඥවරයකුට පහරදුන් බව පවසමින් පොලිස් කොස්තාල්වරයකුට අශෝබන ලෙස බැනවදිමින් සාපරාධී බලහත්කාරය පෑ ජ්‍යෙෂ්ඨ නිතීඥවරයා අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් 3 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා පැවැසීය. 14 October 2025
සුරා බදු ආදායම් පරිපාලනය ඩිජිටල් වෙයි සුරා බදු දෙපාර්තමේන්තුවට ආදායම් පරිපාලන පද්ධතියක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 14 October 2025
වකුගඩු රෝගීන්ට හොඳ ආරංචියක් එපොයිටින් පෙර පුරවන ලද එන්නත් 4,000 අයියූ සිරින්ජර් 650,000ක් ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 14 October 2025
යූරියා ගේන කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවට සෘජු හා මිශ්‍ර පොහොර ලෙස වෙළෙඳ පොළට නිකුත් කිරීම සඳහා යූරියා (Prilled) මෙට්‍රික්ටොන් 15,000ක් ස්ටේට් ෆර්ටිලයි සර් කම්පැනි ලිමිටඩ් වෙත ප්‍රසම්පාදනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 14 October 2025
දුප්පත්ම පවුලවලට ආණ්ඩුවෙන් මූල්‍ය ප්‍රදානයක් අස්වැසුම සුඛ සාධක ප්රතිලාභ ලබන දුප්පත් හා අන්ත දුප්පත් කාණ්ඩවලට අයත් පවුල් සවි බල ගැන්වීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 14 October 2025
වැඩට දුන්න මුදල් ආපහු එවන්න එපා රජයේ සංවර්ධන ව්‍යාපෘති වල ප්රතිලාභ ජනතාවට ලබා දීමේ අතරමැදි යාන්ත්‍රණය ලෙස රාජ්‍ය නිලධාරීන්ට පුළුල් වගකීමක් පැවරී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 14 October 2025
කෘෂිකර්මයට බලයලත් ඒකකයක් ශ්‍රී ලංකා යහපත් කෘෂිකාර්මික පිළිවෙත්’ (SL GAP) සඳහා පොදු ලාංඡනයක් හඳුන්වා දීම සහ පොදු ’ බලයලත් ඒකකයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 14 October 2025
කොළොන්නාව නිමාවේ පහසුකම් සංවර්ධනයට ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කොළොන්නාව නිමාවේ 7 වන කලාපයේ නිෂ්පාදන පිරවුම් පහසුකම් සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 14 October 2025
ලංකාව ඩොලර් බැඳුම්කර නිකුත් කරන්න යයි ණය උපකරණයක් ලෙස ශ්‍රී ලංකා රජය විසින් දේශීය ඩොලර් බැඳුම්කර නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 14 October 2025
තිස් දාහේ පඩි දෙනවාදැයි ආණ්ඩුව හෙවිල්ලෙන් සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 14 October 2025
සුරා බදු රීති පාර්ලිමේන්තුවට සුරා බදු බලපත්‍ර ගාස්තු වලට අදාළ වන රිතී පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 14 October 2025
රාජ්‍ය ආයතනවලට දුඹුරු සීනි අනිවාර්ය කරයි රාජ්‍ය ආයතන විසින් ප්රදානය කරනු ලබන ආහාර ද්‍රව්‍ය ප්‍රසම්පාදනයන් යටතේ දුඹුරු සීනි පමණක් සපයා ගැනීම අනිවාර්ය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 14 October 2025
විෂ මත් ද්‍රව්‍ය නැත්තටම නැති කරන්න ජාතික සභාවක් විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන ’’ රටම එකට ජාතික මෙහෙයුම ’’ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 14 October 2025
ලංකාව - වතිකානය මුදල් විශුද්ධිකරණයට එරෙහි ගිවිසුමක් ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය සහ වතිකානු රාජ්‍යයේ (Holy See/Vatican City State) මුල්‍ය බුද්ධි ඒකකය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 14 October 2025
පොන්නි සම්බා ආනයනයට කැබිනට් අනුමැතිය දේශීය වෙළෙඳ පොළේ පවතින කිරි සම්බා සහල් හිඟයට පිළියමක් වශයෙන් GR 11/ පොන්ති සම්බා ලෙස හඳුන්වන සහල් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 14 October 2025
බෙලරූස් මිත්‍රත්ව සංගමයේ මුල් පුටුවට ධම්මික පටබැඳි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා ශ්‍රී ලංකා - බෙලරුස් පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස තේරී පත් විය 14 October 2025
ලලිත් කන්නන්ගර අත්අඩංගුවට අවිස්සාවේල්ල, හංවැල්ල, කඩුවෙල ඇතුළු ප්‍රදේශ රැසක අපරාධවලට සම්බන්ධ සංවිධානාත්මක අපරාධරුවකු වන ලලිත් කන්නන්ගර නැමැත්තා ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. 14 October 2025
දේශපාලකයන්ගේ - රාජ්‍ය නිලධාරීන්ගේ අරමුණ එකක් විය යුතුයි දේශපාලන අධිකාරියේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ අරමුණ දෙකක් නොවිය යුතු බව බව නව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා ජාතික තරුණ සේවා සභාවේ නිරීක්ෂණයකට සහභාගී වෙමින් එහි නිලධාරීන් අමතමින් පැවසීය. 14 October 2025
ගව - එළු - බැටළු රක්ෂණය වැඩි කරයි ගව, එළු හා බැටළු යන සතුන් ආවරණය වන පශු රක්ෂණ යෝජනා ක්රමයේ ප්රතිලාභ පුළුල් කිරීමට රජය තීරණය කර තිබේ. 14 October 2025
අගමැතිනී - චීන ජනපති හමු වෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය සහ චීන ජනාධිපති ෂී ජින් පින් (Xi Jinping) මහතා අතර නිල හමුව බීජිං හි මහජන මහා ශාලාවේ දී (Great Hall of the People) අද (14) සිදුවිය. 14 October 2025
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026