‘ජනතා කැමැත්තට ගරු කරනවා ‘ දීර්ඝ හා දුෂ්කර මැතිවරණ කඳවුරකින් පසු මැතිවරණ ප්‍රතිඵලය ඉතා පැහැදිලි බවත් ශ්‍රී ලාංකිකයන් අනුර කුමාර දිසානායක මහතා තෝරා ගැනීමට ගත් තීරණයට ගරු කරන බවත් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පැවැසුවේය. 22 September 2024
ගිනිඅවියයි උණ්ඩ 60 ඡන්ද පොලේ දාලා ගිය කොස්තාපල්ට වැඩ වරදී මැතිවරණ රාජකාරියේ යෙදී සිටියදී භාරයේ තිබූ ටී 56 ගිනි අවියක් සහ උණ්ඩ 60 ක් රාජකාරී ස්ථානයේ දමාගිය කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කළ බව ගම්පහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 22 September 2024
සෙංකඩගල අනුරට සෙන්කඩගල මැතිවරණ කොට්ඨාසයේ වැඩි ඡන්ද අනුරකුමාර දිසානායක මහතා ලබා ගත් අතර ඔහුට හිමි වූ ඡන්ද ප්‍රමානය 30655කි. 22 September 2024
ප්‍රවීණ රංගධර ඩබ්ලිව් ජයසිරි දිවි රඟ මඩලට සමුදෙයි සිනමාව වේදිකාව පුංචි තිරය ජයගත් ප්‍රවීණ රංගන ශිල්පී ඩබ්ලිව් .ජයසිරි මහතා දිවි රඟමඩලෙන් අද (22 )උදෑසන සමුගත්තේ ය. 22 September 2024
අකුරැස්ස අනුරට මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස මැතිවරණ කොට්ඨාසය අනුර කුමාර දිසානායක මහතා ජයගත් අතර ඔහුට ලැබුණ ඡන්ද ප්‍රමාණය ඡන්ද 41067කි. සජබ නායක සජිත් ප්‍රේමදාස මහතා 21265ක් ලබා ගත්තේය. රනිල් වික්‍රමසිංහ මහතා හිමි වූ ඡන්ද ප්‍රමාණය 12154කි. නාමල් රාජපක්ෂ මහතා ඡන්ද 1678 ද දිලිත් ජයසේකර මහතා ඡන්ද 1344ක් ලබා ගත්තේය 22 September 2024
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026