දෙමටගොඩදී ත්‍රිරෝද රථ 04ක් අළු වෙයි දෙමටගොඩ, සිය පත් සෙවණ මහල් නිවාස සංකීර්ණයේ තිබූ ත්‍රිරෝද රථ 4 ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන අළු වී ඇති බව දෙමටගොඩ පොලිසිය පවසයි. 06 June 2025
දයාසිරි ගැන හොයන කමිටුවෙන් ගයන්ත අස්වෙයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඉකුත් මැයි 20 වැනිදා සභා ගැබේ ක්‍රියා කළ ආකාරයක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ල විමර්ශනය කොට වාර්තා කිරීම සඳහා පත් කෙරුණු ත්‍රිපුද්ගල කමිටුවේ සේවය කිරීමට නොහැකි බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා දැනුම් දී ඇති හෙයින් ඒ වෙනුවට මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පත් කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 06 June 2025
ලක්ෂ 50 ක හෙරොයින් සමඟ අයෙක් අල්ලයි විදෙස් ගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන බව කියන පානදුර කුඩු සළිඳු නැමැත්තාගේ ගෝලයෙකු රුපියල් ලක්ෂ පනහකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත්බව කළුතර විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය පවසයි. 06 June 2025
පළාත් කිපයකට අදත් වැස්ස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 June 2025
කන්ටේනර් 300 තිබුණේ ප්රභාකරන්ගේ ගිනි අවි වරායෙන් පිට කරපු කන්ටේනර් තුන්සිය ගානේ තිබුණේ තායිලන්තයේ තිබුණු ප්රභාකරන්ගේ ගිනි අවි ඇතුළු ආයුද බව යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ප්‍රකාශ කළේය. 06 June 2025
සබරගමු සරසවියෙන් පස් කියුබ් පන්සියයක් කපාගෙන ඉඹුල්පේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුගේ ඉල්ලීමකට අනුව සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ ගොවිපල ඉඩමෙන් කොන්ත්‍රාත්කරුවකුට නොමිලේ පස් කියුබ් පන්සියයක් කපා ගැනීමට විශ්ව විද්‍යාල පාලක සභාව අවසර ලබා දී ඇතැයි කෝප් කමිටුවේ දී අනාවරණය විය. 05 June 2025
ලොව ධනවත්ම පවුල තැන රැක ගනී ඇමෙරිකානු ඩොලර් බිලියන 432 ක දළ වත්කමක හිමිකම් කියන වෝල්ටන් පවුල ලොව ධනවත්ම පවුල ලෙස සිය ස්ථානය නැවත වරක් ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබී ඇත. 05 June 2025
මගියාගේ සොදිසියෙන් මහා දුම්රිය අනතුරක් වැළකේ මොරටුව එගොඩ උයන මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වෙමින් තිබු සාගරිකා කාර්යාල දුම්රියට සිදු වන්නට ගිය අනතුරක් ඒ ආසන්නයෙන් ගමන් ගත් පුද්ගලයකුගේ ක්‍රියාත්මක වීම නිසා වලක්වා ගත් බව මොරටුව දුම්රිය නිලධාරිහු පවසති. 05 June 2025
ඉවතලන බැරල්වලින් ක්ලීන් ශ්‍රී ලංකා වැඩක් ගනියි “ඉවතලන බැරල් ප්‍රමිතිගත කසළ බඳුන්” ලෙස සකසා දිවයින පුරා බෙදා හැරීමේ ව්‍යාපෘතියක් සිපෙට්කෝ සමාගම සහ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය එක්ව ක්‍රියාවට නංවා තිබෙන අතර එම ව්‍යාපෘතිය අද (05) මුතුරාජවෙල ප්‍රදේශයෙන් ආරම්භ කෙරිණි. 05 June 2025
මොරවැව ආණ්ඩු පක්ෂ තේ පැන් සංග්‍රහය විපක්ෂය වර්ජනය කරයි ජාතික ජන බලවේගයට බලය හිමි මොරවැව ප්‍රාදේශීය සභාවෙහි මංගල සැසිවාරය පැවැති අද සභා රැස්වීමෙන් අනතුරුව පැවැති තේපැන් සංග්‍රහය විපක්ෂය වර්ජනය කිරීම විශේෂත්වයක් විය. 05 June 2025
පරිපූරක වෘත්තීයවේදී වැඩ වැරුමට මූණ දෙන්න සූදානම් පරිපූරක වෛද්‍ය වෘත්තීය වේදීන්ගේ වැඩ වර්ජනය තනිකරම දේශපාලන අරමුණ සඳහා කරන වැඩක් බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 05 June 2025
ප්‍රසන්නගේ ඇපෑලට දින දෙයි බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් තමන් කටයුතු කරමින් සිටියදී මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීමේ කටයුතු ඉටුකරදීම සදහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කිරීමේ චෝදනාවන්ට වරදකරු කරමින් කොළඹ මහාධිකරණය තමන්ට නියම කල අත්හිටවූ සිර දඬුවම හා දඩය අහෝසි කර තමන් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ගොනු කළ ඇපෑල ලබන 16 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (05) තීරණය කළේය. 05 June 2025
කොළඹ වරාය ස්වාභාවික මරන්න සූදානමක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වර්තමාන පරිපාලන මෙරට ආර්ථිකයේ හදවත බදු කොළඹ වරායට ස්වාභාවික මරණයක් අත්කරදීමට කටයුතු කරමින් සිටින බවත් ඒ පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුවත්ව සිටින්නේ දැයි සැකයක් ඇති බවත් වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු ශ්‍යාමාල් සුමනරත්න මහතා අද (5) පැවසීය. 05 June 2025
ගමේ පාසල් දෙකකට ජනපති කාර්යාලයෙන් පැළ තෑගි බෝපිටිය පමුණුගම මහා විද්‍යාලයේ සහ මාවනැල්ල සහිරා යන විද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා අද (05) පැමිණියහ. 05 June 2025
අලුත් ගුවන් යානයේ වයිපරේ වැඩ නෑ ලංකාවට ගෙනා අලුත් ගුවන් යානයේ වයිපරේ වැඩ නැතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 June 2025
රතු දත්ත පොතට ගිය පැළ 6000ක් කොළඹ මුහුදු පාරේ සිටුවයි ජගත් පරිසර දිනයට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය විසින් ක්‍රියාවට නංවන ලද, කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේ සිට වැල්ලවත්ත දෙසට ඇති කොළඹ සමුද්‍ර මාවත වෙරළ තීරයේ පැළ සිටුවා රැක බලාගැනීම සඳහා වන ව්‍යාපෘතිය අද (05) ආරම්භ කෙරිණි. 05 June 2025
බණ්ඩාරවෙල ළමා නිවාසේ ආහාර විෂ වීමක් බණ්ඩාරවෙල ළමා නිවාසයක පරිවාස භාරයේ සිටි දරුවන් දෙදෙනෙකු ආහාරයක් ගැනීමෙන් පසු ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් අද (05) රෝහල්ගත කර ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි. 05 June 2025
බඹරු ඇන 6ක් රෝහලේ බඹර ප්‍රහාරයකට ලක්ව තුවාල ලැබූ පුද්ගලයින් හයදෙනෙකු අද (05) දහවල් බෝගහකුඹුර ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි බෝගහකුඹුර පොලිසිය පවසයි. 05 June 2025
ඉන්දියාවෙන් ගෙනා කෝටි තුනක භාණ්ඩ පන්නන්න බැරිවෙයි ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මගින් නීතී විරෝධී ලෙස ගෙන්වන ලද,රුපියල් කෝටි තුනකට ආසන්න භාණ්ඩ තොගයක් අද(05) කල්පිටිය කුඩාව වෙරළ තීරයේ ලොරියකට පටවමින් සිටියදී කල්පිටිය පොලිසිය සිය බාරයට ගෙන තිබේ. 05 June 2025
දූෂිත නිලධාරී යාන්ත්රණයට ඉක්මනට වෙනස් වෙන්න වෙයි පාස්පෝර්ට් දෙපාර්තමේන්තුවෙි හොර පාස්පෝර්ට් හැදූ රේගුවෙන් භාණ්ඩ එළියට දැමූ නිලධාරී යාන්ත්රණයට අලුත් වෙන්නට කාලය ඇවිත් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (5)පැවසීය. 05 June 2025
බිළිදෙක් විකුණන්න ගිය මවක් වසර 7ක් හිරේට දින දෙකක් වයසැති කුඩා බිළිඳෙකු රුපියල් 75,000ක මුදලකට ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියකට අලෙවි කිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරු වූ 46 හැවිරිදි තිදරු මවක වු හෙදියකට වසර 7ක සිරදඬුවම් කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද නියම කළේය. 05 June 2025
එජා ලොක්කෝ 2ක් - කතානායක අතර හමුවක් එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ්‍රි ලංකාවේ නේවාසික සම්බන්ධිකාරක මාර්ක් ඇන්ඩෲ ෆ්‍රෙන්ච් සහ එක්සත් ජාතින්ගේ ශ්‍රි ලංකාවේ නේවාසික, සාමය හා සංවර්ධනය පිළිබද උපදේශක පැට්රික් මැක් කාර්ති යන මහත්වරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවූහ. 05 June 2025
පාර්ලිමේන්තුවට තරුණ සංසදයක්: සභාපති එරංග තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා තාරුණ්‍යය සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස තේරී පත්වෙයි. 05 June 2025
වියට්නාමය වගේ නවීකරණයක් ලංකාවටත් කරනවා ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩිදියුණු කිරීමට සහ ශක්තිමත් කිරීමට වත්මන් රජය කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. 05 June 2025
කුඩු ගහන රියැදුරන් ගැනත් හොයන්න ’’පෙති ගහන’’ කුඩු ගහන, අයිස් ගහන රියැදුරන් බීමත් රියැදුරන්ටත් වඩා භයානක තත්ත්වයක් බව කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 June 2025
ඇසේ සුද ඉවත් කරන සැත්කම් කඩිනම් කරයි රජයේ රෝහල් වල ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සඳහා පවතින පොරොත්තු ලේඛන අවම කිරීමේ අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇත. 05 June 2025
මහනුවර ලෝක උරුමයෙන් හැලෙයිද? ජාත්‍යන්තර යුනෙස්කෝ සංවිධානයය විසින් ප්‍රකාශයට පත් කර ඇති මෙරට එකම ලෝක උරුම නගරය වන මහනුවර නගරය තුළ සිදු කරනු ලබන ගොඩනැගිලි නවීකරණය හේතුවෙන් ලෝක උරුම නගර ලැයිස්තුවෙන් මහනුවර නගරය ඉවත් වීමේ අවදානමක් මතුව තිබෙන බව මහනුවර දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී අනාවරණය විය. 05 June 2025
’’ගමනා ගමන කොමිසමට ගේන සංශෝධන ඉතා කාලෝචිතයි’’ සමහර කාල වලදී ලංගම බස් රථ පුච්චා දැමූ යුග තිබුණා.ඒවා ජාතිකික අපරාධ යැයි ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 June 2025
’’පෞද්ගලික බස් රථ නියාමනය කළ යුතුයි’’ පෞද්ගලික බස් කර්මාන්තය මුදා නොගත් කලාප තිබෙන කර්මාන්තයක් බවට පත්වී තිබෙන බව ප්‍රවාහන මහා මාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 05 June 2025
ලක්ෂ ගණනක් වංචා කළ චීන කතක් අත්අඩංගුවට ඕස්ට්‍රේලියාවේ සංචාරක වීසා ලබා දෙන බව පවසා රුපියල් ලක්ෂ පහළොවක මුදලක් වංචා කළ බව කියන චීන ජාතික කාන්තාවක් ඊයේ (04) අත්අඩංගුවට ගත් බව කොළඹ වංචාව විමර්ශන කාර්යාංශය පවසයි. 05 June 2025
හසීනා බංග්ලාදේශයට එවන්න ඉන්දියාවේ ආරක්ෂාව ලැබ, එරට රැඳී සිටින, බංග්ලාදේශයේ හිටපු අගමැති ෂෙයික් හසීනා යළි ඉන්දියාවට පිටුවහල්කරනතුරු තමන් ඉන්දීය සංචාරයක් සඳහා සහභාගී නොවන්නේ යැයි බංග්ලාදේශයේ වත්මන් අග්‍රමාත්‍ය .. 17 August 2026