ඉන්දිකා රාමනායක
කිසිවෙකු තමන්ගේ නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් විවෘත කරමින් බොහෝ පුද්ගලියන් වෙත එමගින් විවිධ ප්‍රතිචාර දක්වන බවට පවසමින් හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද සිල්වා මහතා අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට පැමි‚ලි කර ඇත.
අරවින්ද සිල්වා මහතා අද පෙරවරුවේ මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ පැමි‚ල්ලක් ඉදිරිපත්කර කර තිබු අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් පැමි‚ලි කිරීමට පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය වෙත යොමුකර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ලංකාදීපය අරවින්ද සිල්වා මහතාගේ කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ තමන්ට ෆේස්බුක් හෝ කිසිදු සමාජ ජාල වෙබ් අඩවියක ගිණුමක් නොමැති බවයි. එසේ තිබියදී කිසිවකු තමන්ගේ නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් විවෘත කර එමගින් විවිධ පුද්ගලයින් වෙත නොයෙක් ප්‍රතිචාර දක්වා ඇති බව ද ඔහු කීවේය.
මෙය තමන්ගේ කීර්ති නාමයට හානියක් හේතුවෙන් මේ සම්බන්ධයෙන් පැමි‚ලි තීරණය කළ බව ද සිල්වා මහතා කීවේය.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
737
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
361
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හොර ෆේස්බුක් ගිණුමක් ගැන අරවින්ද සිල්වාගෙන් පැමිණිල්ලක්