(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
රුපියල් 92000ක් වටිනා හොර නෝට්ටු රැගෙන යමින් සිටි බව කියන කාන්තාවක සහ ඇය ගමන් කරමින් සිටි රථය පැදවූ රියදුරා අද (08) අත්අඩංගුවට ගත් බව කලවාන පොලිසිය පවසයි.
කළුතර ප්‍රදේශයේ කාන්තාවක බව කියන ඇය පොලිසියට පවසා ඇත්තේ රත්නපුර දී පුද්ගලයකු මෙම මුදල් තමන්ට ලබා දුන් බවයි.
දෙහිවල පදිංචි බව කියන එම රියදුරා පවසා ඇත්තේ තමන් කුලි ගමනක් සඳහා පැමිණි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර නෝට්ටු කොහොමද වටිනවා කියන්නේ?