සුමතිපාල දීයගහගේ
හබරාදුව ඹබරගොඩදී සහ යක්ගහදී හෙරොයින් මිලිග්‍රෑම් 1120 ක් සමඟ සැකකරුවන් තිදෙනකු ගාල්ල නීතිය බලගැන්වීමේ ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
හබරාදුව යක්ගහදී හෙරොයින් මිලිග්‍රෑම් 660 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයා හෙරොයින් ජාවාරම්කරුවෙකු බව අනාවරණය වී තිබේ.
මේ අතර හබරාදුව ඹබරගොඩ නිවසක් තුළ හෙරොයින් පානය කිරිමට සුදානම් වූ පුද්ගලයින් දෙදෙනෙකු හෙරොයින් මිලිග්‍රෑම් 480 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
එක් සැකකරුවෙකුගේ දරුවන්ද එම නිවසේ පදිංචිව සිටියදී මොවුන් දෙදෙනා හෙරොයින් පානය කිරිමට සුදානම් වු බවද පොලිසිය පවසයි. මොවුන් ධීවර කාර්මිකයින් බවද හෙළී වී තිබේ.
2025 දෙසැම්බර් මස 30
162
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
785
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
383
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
හෙරොයින් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට