මනෝප්‍රිය ගුණසේකර
හොරොයින් ග්‍රෑම් 2.18 ක් ළඟ තබා ගෙන ජාවාරම් කිරිමේ චෝදනාවට ප්‍රදීප් ජයන්ත පෙරේරා යන අයට කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා ජිවිතාන්තය තෙක් සිරදඬුවම් නියෝග කළේය.
මීට වසර අටකට පෙර පැලියගොඩ ප්‍රදේශයේ දී හෙරොයින් ජාවාරම් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් ප්‍රදීප් ජයන්ත පෙරේරා නැමැත්තාට එරෙහිව චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් විනිසුරුවරයා අදාළ දඬුවම් නියම කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd