බුද්ධික කුමාරසිරි
හොරණ වගවත්ත ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්තශාලාවක ඇමෝනියා ගෑස් සිලින්ඩර 17 ක් පැටවූ ලොරියකින් ඉවත් කිරිමට යාමේ දී සිදු වු ගෑස් කාන්දුවකින් ස්වසන අපහසුතා ඇතිවූ පස් දෙනකු හොරණ මුලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
එයින් දෙදෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් හොරණ පොලිසිය පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට කිසිඳු උපකරණයක් ලබා දී නැත්ද? මෙවැනිම සිදුවීමක් නිසා මෙයට පෙරාතුව හොරණ ප්‍රදේශයේ පුද්ගලයින් කිහිප දෙනෙක්ම මිය ගියා නේද? සියලු ආයතන තම සේවකයින්ගේ ආරක්ෂාව පිළිබඳව වගකිව යුතුය.