IMG-LOGO

2023 සැප්තැම්බර් මස 23 වන සෙනසුරාදා


හෙම්මාතගමදී පෙළපාලි යති

සමන් විජය බංඩාර
 
පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා  භාර දී හෙම්මාතගම නගරයට රථ පෙළපාලියේ පැමිණි මැතිවරණ ආධාර කරුවන් පිරිසක් රතිඤ්ඤා පත්තු කිරීම හේතුවෙන් හෙම්මාතගම රජ්‍ය බැංකුවක් ඉදිරිපිට ජල සම්පාදනය මණ්ඩලයට අයත් ජල නළයක් කැඩී ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
 
එම ජල නළය කැඩි ගියේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන්ගේ රථ පෙළපාලියේ ආධාර කරුවන් විසින් දමන ලද රතිඤ්ඤා හේතුවෙන් බව ඔවුහු පවසයි.
 
එම පෙළපාලිය පවත්වන මොහොතේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අපේක්ෂක පෙළපාලියක් හෙම්මාතගම නගරය මැදින් ගමන් කළ අතර ඔවුහු ද රතිඤ්ඤා දමමින් එම රථ වාහාන වලින් මුහුණු අත් පා එළියට දමා ගනිමින් කෑකෝ ගසමින් ගමන් කළහ.
 
අවසානයේ නගරයට පැමිණි ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ රථ පෙළපාලිය  තරමක් සාමකාමීව නගරය මැදින් ගමන් කළ අතර හෙම්මාතගම ගම්පොළ හන්දියේ රැස්වීමක් පවත්වා එම ස්ථානයේ අනික් රථ වාහාන වලට ගමන් කළ නොහැකි ලෙසින් පැය භාගයක පමණ කාලයක්  ප‍්‍රචාරක රැස්වීමක් පැවැත්වීය. 

 



අදහස් (0)

හෙම්මාතගමදී පෙළපාලි යති

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වාහන හැර රට බඩුවලට අවසර
2023 සැප්තැම්බර් මස 23 44 0

වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේ දී ඉවත් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.


අයි.එම්.එෆ් දෙවැනි වාරිකයට පෙර ගිවිසුමට දිනයක් දෙයි
2023 සැප්තැම්බර් මස 23 10 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ලබන 26 වැනි දා අත්ස


සෑම පවුලක්ම ලක්ෂ 47 ක ණයකරුවන් කරලා
2023 සැප්තැම්බර් මස 23 30 0

රටේ සිවු දෙනකුගෙන් යුතු සෑම පවුලක්ම රුපියල් හතළිස් හත් ලක්ෂ විසි හතර දහසක ණයකරුවන් කරනු ලැබ සිටින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ


අලුත් ප්‍රතිපත්ති සම්පාදන කමිටු තුනක් එයි
2023 සැප්තැම්බර් මස 23 52 0

වාහන ආනයනය ඇතුළු ක්ෂේත්‍ර තුනක් වෙනුවෙන් ප්‍රතිපත්ති සම්පාදනය සඳහා කමිටු තුනක් පත් කිරීමට රජය තීරණය කර තිබේ.


ශරියා කැම්පස් මෙහෙයුම් වැඩ තාක්ෂණ විශ්ව විද්‍යාලයට දෙයි
2023 සැප්තැම්බර් මස 23 438 0

ආන්දෝලනයකට ලක්වූ මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලයේ පරිපාලන හා මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා තාක්ෂණ විශ්ව විද්‍යාලයට බාරදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමස


හොකී ක්‍රීඩකයා කිරම ආරේ සැඟවේ
2023 සැප්තැම්බර් මස 23 43 0

කඹුරුපිටිය සපුගොඩ කිරම ආරේ දිය නැමට ගිය 13 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු දියේ ගිලිමෙන් මියගොස් ඇතැයි කඹුරුපිටිය පොලීසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 1462 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු 2023 අගෝස්තු මස 28 673 0
දරු පැටියාට සුරක්ෂිත ලොවක් තනමු

නිවසේ දී වැටීම් හා පිළිස්සීම්වලින් දරුවන් ආරක්ෂා කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. දරුවන් නිවසේ දී ඇද වැටීම්වලට ලක් වීම සාමාන්‍ය දෙයකි. වගකීම් සහගතව නිවැ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන  සේවා ස්ථානයක්. 2023 අගෝස්තු මස 24 368 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් - ආයතනික වටිනාකම් කේන්ද්‍ර කරගත් අනාගතයට පිය නගන සේවා ස්ථානයක්.

දේශයේ රක්ෂකයා වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් :ීඛෂක්‍* මෙරට විශාලතම රාජ්‍ය හිමිකාරිත්වය සතු රක්ෂණ ආයතනය වන අතරල හැකියාවෙන් පිරිපුන් දක්ෂ කාර්යමණ්ඩලය ශ‍්‍

Our Group Site