සමන් විජය බංඩාර
පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා භාර දී හෙම්මාතගම නගරයට රථ පෙළපාලියේ පැමිණි මැතිවරණ ආධාර කරුවන් පිරිසක් රතිඤ්ඤා පත්තු කිරීම හේතුවෙන් හෙම්මාතගම රජ්‍ය බැංකුවක් ඉදිරිපිට ජල සම්පාදනය මණ්ඩලයට අයත් ජල නළයක් කැඩී ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
එම ජල නළය කැඩි ගියේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයන්ගේ රථ පෙළපාලියේ ආධාර කරුවන් විසින් දමන ලද රතිඤ්ඤා හේතුවෙන් බව ඔවුහු පවසයි.
එම පෙළපාලිය පවත්වන මොහොතේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අපේක්ෂක පෙළපාලියක් හෙම්මාතගම නගරය මැදින් ගමන් කළ අතර ඔවුහු ද රතිඤ්ඤා දමමින් එම රථ වාහාන වලින් මුහුණු අත් පා එළියට දමා ගනිමින් කෑකෝ ගසමින් ගමන් කළහ.
අවසානයේ නගරයට පැමිණි ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ රථ පෙළපාලිය තරමක් සාමකාමීව නගරය මැදින් ගමන් කළ අතර හෙම්මාතගම ගම්පොළ හන්දියේ රැස්වීමක් පවත්වා එම ස්ථානයේ අනික් රථ වාහාන වලට ගමන් කළ නොහැකි ලෙසින් පැය භාගයක පමණ කාලයක් ප‍්‍රචාරක රැස්වීමක් පැවැත්වීය.


2025 දෙසැම්බර් මස 18
434
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෙම්මාතගමදී පෙළපාලි යති