(ඩී.ජී.සුගතපාල)
දැනට පවත්නා වැසි සහිත කාලගුණය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සහ මාතර දිස්ත්‍රික්කයේ මුලටියන අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට (31) දිනයේද වසා තැබිමට දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා පළාත් අධ්‍යාපන බලධාරීන්ට නියෝග කර ඇත.
අධික වර්ෂාව හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ හදිසි ගංවතුර අවදානමකට සහ මුලටියන කලාපයේ ස්ථාන රැසක් නායයාම් අවදානමට ලක්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd