IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


හම්බන්තොට පවුල් 336කට පීඩා

(සනත් ගමගේ)

අධික වැස්ස හා සුළඟ හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 336 ක 1250 දෙනකු පමණ පිඩාවට පත්ව ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්.එච් කරුණාරත්න මහතා අද (03) පැවසීය.
 
හම්බන්තොට, අම්බලන්තොට, තිස්සමහාරාමය, සූරියවැව, අඟුණකොළපැලැස්ස, වීරකැටිය, වලස්මුල්ල, තංගල්ල, බෙලිඅත්ත, කටුවන, ඔකේවෙල සහ ලුණුගම්වෙහෙර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 12න්ම හානී වාර්තා වන බවද ලේකම්වරයා කියයි.

දැනට නිවාස 14 කට පූර්ණ හානි ද නිවාස 311කට අර්ධ හානි ද සිදුව ඇතැයි ආපදා කළමණාකරණ ඒකකය පවසා තිබේ..

ව්‍යාපාර ස්ථාන හයකට හානි වී ඇති අතර පොදු ස්ථාන තුනකට හානි වී තිබේ.

ආපදාවට ලක්ව ඇති සියලු පවුල් සඳහා අවශ්‍ය කටයුතු ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ ග්‍රාම නිලධාරීන් හරහා සිදුවන හෙයින් ආපදාවට පත්ව ඇත්නම් තමන්ගේ ග්‍රාම නිලධාරිවරයා දැනුම්වත් කරන ලෙසට පීඩාවට පත් වූ ජනතාවගෙන් ඉල්ලා සිටි,



අදහස් (0)

හම්බන්තොට පවුල් 336කට පීඩා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 646 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site