(ආරියරත්න රණබාහු)
ජනතාවගේ නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කර ගැනීම සඳහා සහ හෙද කාර්ය මණ්ඩලයේ අයිතිවාසිකම් ලබා ගැනීමේ අරමුණින් ලබන 22 වැනි දා දිවයින පුරා සියලු රෝහල්වල හෙද හෙදියන්ගේ එක්දින වර්ජනයක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි සමස්ත ලංකා හෙද සංගමය පවසයි.
ආණ්ඩුව රැකිම සඳහා කරන වෘත්තිය අරගල මෙන්ම වෙනත් කල්ලි බලයට ගෙන ඒම සඳහා කරන වෘත්තිය අරගලත් වැරදි බව පවසන එම සංගමය හෙද සේවා ගැටළු විසඳා ගැනිම සඳහා නිවැරදි සටනක් කළ යුතු බවද කියා සිටියි.
ඒ සඳහා තම සංගමය හා එක්වන ලෙස සමස්ත හෙද කාර්ය මණ්ඩලයෙන්ම ඉල්ලා සිටින බව සභාපති ගාමිණි කුමාරසිංහ මහතා කොළඹ අද (14) පැවති මාධ්‍ය හමුවක දී පැවසීය.
2025 දෙසැම්බර් මස 18
247
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෙදියෝ 22 වැනිදා වර්ජනයකට සැරසෙති
lanka Tuesday, 14 March 2017 01:05 PM
රාජ්‍ය සේවයේ හැමදාම වර්ජන.දැන් වැටුප් ගොඩක් වැඩිකලා නේද? මෙහෙම රාජ්‍ය සේවයකින් ඇති පලය මොකක්ද?