(නයනජිව බණ්ඩාර)
වැල්ලවාය කොටවෙහෙරගල ප්‍රදේශයේදි එල්.ට්.ට්.ඊ සංවිධානයේ පුර්ණ කාලින සමාජිකාවක්ව සිටි කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු අත් අඩංගුවට ගත්බව වැල්ලවාය පොලිසිය පවසයි.
සැකකරුවන් වැල්ලවාය කොටවෙහෙර මංකඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී තිබේ.
කොටි සාමාජිකාව එම සංවිධානයේ පොලිස් විශේෂ කාර්ය බළකායට අනුයුක්තව සේවය කර ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd