IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හික්කඩුව කුමාරකන්දේදී වෙඩි තැබීමක්

අමල් වික්‍රමරත්න

අනුරාධපුරයේ සිට හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයට කිසියම් කටයුත්තක් කරවාගැනීමට යැයි පවසා ගෙන්වා ගත් පුද්ගලයකුට අද   දහවල් වෙඩි තබා ඇත .

අනුරාධපුර දුටුවැව කටාරම්පුර පදිංචි   38 හැවිරිදි පුද්ගලයකු මෙසේ වෙඩි ප්‍රහාරයන්ට ලක්ව හික්කඩුව ආරච්චිකන්ද රෝහලටත් එතැනින් ගාල්ල කරාපිටිය රෝහලටත් ඇතුලත් කර ඇත.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මි.මි.9 වර්ගයේ පිස්තෝලයකින් මෙම වෙඩි තැබීම කර ඇතැයි පොලිසිය පවසයි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති අතර තුවාලකරු හදිසි ප්‍රතිකාර සඳහා දැඩි සත්කාර ඒකකයට ඇතුලත්කර ඇත.



අදහස් (0)

හික්කඩුව කුමාරකන්දේදී වෙඩි තැබීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 74 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site