(විනීතා එම් ගමගේ)
සයිටම් අර්බුදය සම්බන්ධයෙන් රජයෙන් ඉදිරිපත් කර ඇති ලිඛිත යෝජනා පිළිනොගන්නා බව කියන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඒ පිළිබඳව ගන්නා ඉදිරි පියවර කුමක්දැයි තීරණය කිරීමේ සාකච්ඡාවක් මේ වන විට එහි ප‍්‍රධාන කාර්යාලයේ දී පවත්වමින් සිටියි.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, රජයේ දන්ත ශෛල්‍ය වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, ඇතුළු සෞඛ්‍ය සේවයේ හා වෙනත් රාජ්‍ය සේවාවන්හි වෘත්තිය සමිති රැසක් ඊට සම්බන්ධ වී සිටින බව වාර්තාවේ.
සයිටම් ආයතනය රජයට පවරා ගන්නා තුරු සටන් කිරීමටත් වෙනත් විකල්ප සඳහා එකඟ නොවීමටත් මේ වන විට තීරණය කර ඇති අතර ඒ වෙනුවෙන් ගන්නා ඉදිරි වෘත්තිය ක‍්‍රියා මාර්ග ගැන එහි දී සාකච්ඡා කරන බව ද පැවැසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියන් ඇම්බියුලන්ස් වලට විරුද්ධ වෙලා නා ගත්තා මදිවට සයිටම් ප්‍රශ්නෙන් සබන් නැතුවම නාන්න වෙලා නේද ?
දිගටම කරගෙන යන්න අරින්න මුන්ගේ වාහන ගෙවල් ගැන ජනතාව බල ගනීවේ
මොනවද කියන්නේ නැවත වර්ජන බැහැ වැඩිපුර දොස්තරවරු කැමති නැහැ එනිසා ඔට්ටු වර්ජන තීරණ නැහැ
ඒක එහෙම නම් සියලුම පෞද්ගලික විශ්ව විද්යාල වගේම සියලුම පෞද්ගලික රෝහලුත් රජයට පවරා ගත යුතුයි.. කිසිම ගැටළුවක් නැහැ, අපි එකඟයි!!!