(රංජන් කස්තුරි)
සාමාන්‍ය පෙළ 2016 විභාගයේ ප්‍රතිළුල අනුව ඉහළ කාර්ය සාධනයක් පෙන්වන පාසල් අතරින් ප්‍රථම ස්ථානය කොළඹ දේවි බාලිකා විද්‍යාලයට හිමි වී තිබේ. දෙවැනි ස්ථානය ගම්පහ රත්නාවලි බාලිකා විද්‍යාලයටත් තෙවැනි ස්ථානය මාතලේ විද්‍යා විද්‍යාලයටත් හිමි වී තිබේ.
සිව්වැනි ස්ථානය පාසල් තුනකට හිමි වී තිබෙන අතර එම පාසල් වන්නේ පානදුර බාලිකා විද්‍යලය,කොළඹ විශාඛා විද්‍යාලය සහ මහනුවර පුෂ්පදානය විද්‍යාලය වේ.
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය, පේරාදෙණිය රණබිම රාජකීය විද්‍යාලය සහ කොළඹ මියුසියස් විද්‍යාලය පාසල් කාර්ය සාධණ අතින් හත්වැනි ස්ථානයට පත්ව තිබේ. 10 වැනි ස්ථානය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට හිමිව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම ස්තුතියි !!!
දෙවිබාලිකා විදුහලේෙ පන්ති පටන් ගන්නේ පහ වසරෙන. ශිෂ්‍යත්ව විභාගයෙන් පෙරිලා හොඳම ටික තමා එකට එන්නේ...