IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


සමාජ ජාලා තහනම හෙට සිට ඉවතට


 
ආරියරත්න රණබාහු
 

ආරක්ෂක පියවරක් ලෙස සමාජ ජාලා සඳහා පනවා තිබු තහනම හෙට (10) සිට ඉවත් කරන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද (10) පැවසීය.

ඒ අනුව මුහුණ පොත,වයිබර්,වට්ස්ඇප්,සහ සමාජ ජාලා වෙබ් අඩවි හෙට සිට නැවත ක්‍රියාත්මක කිරිමට නියමිතය.

පැය 72ක කාලයක් සඳහා පමණක් අත්හිටුවා තිබු මෙම තහනම හෙට දිනයෙන් අවසන් කෙරෙන බව හෙතෙම කීවේය

.



අදහස් (21)

සමාජ ජාලා තහනම හෙට සිට ඉවතට

Nimmi Friday, 09 March 2018 02:32 PM

මමනම් කියන්නේ දිගටම තහනම් කරන්න ඕනේ කියලා

:       2085       255

RNG Friday, 09 March 2018 05:37 PM

මොන විකාර ක‍තාවක් ද ඒ.. ඔයාට වැඩ නැති වුනාට අපිට මේකෙන් ජාතිවාදය අවුස්සනවට වඩා වැඩ තියෙනවා..

:       66       792

කැබරේFriday, 09 March 2018 11:03 PM

මට නම් පිස්සු වගේ මේ ජාලය නැතුව...

:       0       0

politikkaSaturday, 10 March 2018 08:08 AM

බෑ ඒක විතරක් තහනම් කරලා මදි. වෙනත් විකල්ප වෙබ් අඩවි ඕනෙතරම් තියෙනවා. සම්පූර්ණයෙන්ම අන්තර්ජාල ප්‍රවේශය තහනම් කරන්න ඕනේ... එයින් පසු වයිබර්, වට්සැප් වගේ දුරකථන සේවා තහනම් කරන්න ඕනේ. එයින් පසුව මිනිසුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිවාසිකම තහනම් කරන්න ඕනේ...

:       1       39

James Bond Friday, 09 March 2018 02:55 PM

මුහුනුපොත තහනම දිගටම තියන්න ..!

:       2417       1604

Premathilaka Peramuna Friday, 09 March 2018 04:21 PM

තහනම තව දින කීපයක් තියන්න. කොල්ලන්ගේ කෙල්ලනන්ගේ අතේ කීයක් හරි ඉතුරු වෙයි

:       762       645

ජගත් ලියනගේ Friday, 09 March 2018 04:35 PM

ඇති යාන්තං .

:       376       141

Pen Tester Friday, 09 March 2018 07:06 PM

හොඳයි

:       350       64

hesa Friday, 09 March 2018 07:13 PM

අප්පේ ඇති යන්තම්...

:       1       0

sam Friday, 09 March 2018 08:42 PM

මේ මොන විහිලුවක්ද? ලංකාවේ එහෙම තහනමක් තිබුනානම් කොහොමද පහුගිය දවස් වල VPN වලින් ඔය ඔක්කොටම ගියේ? ලංකාවේ තරුණයෝ පාලකයන්ට වඩා ගව් ගානක් ඉදිරියෙන්

:       0       0

Sarath Saturday, 10 March 2018 01:02 AM

සමාජ ජාල තියෙන්න කොල්ලන්ට කෙල්ලන්ට විතරක් නෙවෙඉ මේක බාවිතා කරන්නේ මොනවටද කියල වත් හරියට නොදන්නා කිදෙන් ඉන්නවද කියල තේරෙන්නේ මේ කොම්මේන්ට්ස් බලපුහම. අනේ මේගොල්ල ලෝකේ කොහෙද ඉන්නේ?

:       2       140

namal Saturday, 10 March 2018 01:29 AM

ෆේස්බුක් තහනම තව ටික කාලයකට තිබීම හොඳයි. එහෙත් වයිබර්, වට්ස් ඇප් තහනම ඉවත් කළොත් හොඳයි.

:       84       118

කාවින්ද සිල්වා Saturday, 10 March 2018 03:01 AM

මුහුණු පොත තහනම් කරන්ඩ කියන්නේ... ඒත් පාවිච්චි කරන්න දැනුමක් නැති අය ලංකාවේ සිංහලෙන් තහනම් කළාට අන්තර්ජාතික වශයෙන් හා දමිල බසින් ජාත්‍යන්තරයට තෙරතුරු යන්නේ වැරදි විදියට.. අපිට තමයි ඔක්කොම වැදි බණ..

:       5       134

naradha Saturday, 10 March 2018 03:35 AM

අර්ථයක් නැති ඕපාදුප, කටකතා පතුරුවන මේ සියලු සමාජ ජාලා වෙබ් අඩවි ලංකාවේ සදහටම තහනම් කළ යුතුයි.

:       316       221

RNG Saturday, 10 March 2018 01:46 PM

ඔයා මේක අර්ථයක් නැති වැඩවලට ඕපාදූප,කටකතා පතුරුවන්න භාවිතා කරාට මොළයක් ඇති මිනිස්සු ඒක ප්‍රයෝජනවත් විදියට භාවිතා කරන්න දන්නවා .ඒක නිසා ඔයාට මේක වැඩක් නැත්නම් භාවිතා නොකර ඉන්න .

:       0       52

Niluka priyadarshani Saturday, 10 March 2018 05:12 AM

දෙනවා කියනවා තවම නැහැ සම හරක් කරන හරක් වැඩ වලට අපි හැමෝම පරිප්පු කන්න ඕනද?

:       3       119

SarathSaturday, 10 March 2018 06:14 AM

දහයට ගනන්කරන්න දන්නේ නැතුව ඇති

:       50       18

ගලබොඩ අත්තේ චමින්ද Saturday, 10 March 2018 06:57 AM

පසුගිය මාස කීපයේදීම ජාතිවාදය අවුස්සන දේවල් ගොඩක් සමාජ මාධ්‍යවල ගියා. එයට යම් වාරණයක් තිබුණොත් හොඳයි. විල්පත්තු කාලේ කපද්දී ජනතාව දැනුවත් කලේ මෙම මාධ්‍යයි. නැගෙනහිර පන්සල් සමතලා කරද්දීත් ජනතාව දැනුවත් කලේ මෙවැනි මාද්‍ය... එම වැරදි වලට කොන්ද පන ඇති තීරණ අරගෙන තිබුණානම් මිනිසුන් නීතිය අතට ගන්නේ නැහැ. උතුරට, නැගෙනහිරට නීතිය වෙනස්. කල්මුනෙන් එහා ඉන්න අය කොහොමටත් මෝටර් සයිකල් පදිද්දී හෙල්මට් දාන්නේ නැහැ. එහෙදී පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්න බයයි. නමුත් කොළඹ, නුවර වගේ ප්‍රදේශවල හදීසියකදී කෙනෙක්ව හෙල්මට් නැතුව බයිසිකලේ ආවොත් තියන රැස් ඔක්කොම පෙන්නලා දඩ කොලේ දෙනවා. මේවා පොඩි උදාහරණ. ඉහළ සිට පහළට නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් ජාති, ආගම් ලෙස බෙදීමක් මහජනතාව තකන්නේ නැතිවෙයි.

:       2       135

සුරම්‍ය Saturday, 10 March 2018 10:16 AM

ආණ්ඩුව ගෙන ඒමට මුල් වූ සමාජ මාධ්‍ය ජාල වලටම වැට බඳිමින්... හොඳයි ඔහොම කරන්න දිගටම.... ජනතාවට මැතිවරණයකදී උත්තර දිය හැකියි මේ හැම දේකටම...

:       1       59

මරේ Saturday, 10 March 2018 12:24 PM

ෆේස්බුක් යන්නෙ රැල්ලට ඒ නිසා ෆේස්බුක් තිබ්බත් එකයි නැතත් එකයි අපට නම්... වයිබර්, වට්ස්ඇප් තමයි ඉක්මනට තහනම ඉවත් කරන්න ඕනෙ

:       0       1

chamidu Sunday, 11 March 2018 11:52 AM

තාම facebook නෑ ආයේ මුන් එකෙක්ටවත් චන්දෙ නෑ

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

චමුදිතට - කීර්තිට වාරණයක්
2025 මැයි මස 09 86 0

විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික


ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි
2025 මැයි මස 09 308 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්
2025 මැයි මස 09 739 0

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.


වලල්ලාවිට හිටපු සභාපති උදේනිට ඇප
2025 මැයි මස 09 120 0

වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්


වලල්ලාවිට හිටපු ප්‍රා. සභාපති අත්අඩංගුවට
2025 මැයි මස 09 164 0

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9


ජීව උණ්ඩ සමග දෙකක් මාට්ටු
2025 මැයි මස 09 161 0

විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 31 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1295 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site