අමල් වික්‍රමරත්න

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගයේ අද පැවති දෙමළභාෂා ප්‍රශ්නපත්‍රය සදහා පිළිතුරු ලිවීමට විභාග ශාලාවට ගිය විභාග අපේක්ෂකයනට පැරණි නිර්දේශය වෙනුවට අලුත් නිර්දේශය ප්‍රශ්න පත්‍ර ලැබීමෙන් මහත් අපහසුතාවයට පත්ව ඇත.

එම විභාග ශාලාවේ පැරණි නිර්දේශය අයදුම් කළ විභාග අපේක්ෂකයන් සදහා  දෙමළ නව  නිර්දේශයේ ප්‍රශ්න පත්‍ර ලැබී ඇත.
විභාගය සදහා අයදුම්කළ රාජ්‍ය සේවකයන් පිරිසක් මෙම තත්වය නිසා අපහසුතාවයට පත්ව සිටිති.