(රංජන් කස්තුරි)
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය -2017 සඳහා අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය ජූනි 15 දක්වා කල් දැමූ බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පැවසීය.
එම විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය මැයි 31 වැනිදාට යෙදී තිබූ නමුත් ආපදා තත්ත්වය හේතුවෙන් එය කල්දැමුණු බවද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd