සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා අද (12) මධ්‍යම රාත්‍රීයේ සිට උපරිම සිල්ලර මිලක් නියම කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
ඒ අනුව ඇසුරුම් නොකළ සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 100 ක් ද, ඇසුරුම් කළ සුදු සීනි කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 105 ක් ද නියම කෙරේ.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවාදී රජයක් නම් සුදු සීනි නොව දුඹුරු සීනි මිල පාලනය කල යුතුය. පොදු ජනතාවගේ සෞඛ්‍ය තත්වය ගැන සැලකිලිමත් වන්නේ නම් කලයුත්තේ එයයි.