(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බත්තරමුල්ල සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ 13 වැනි මහලෙන් වැටී පුද්ගලයකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.
ඔහු තංගල්ලේ පදිංචි විසි එක් හැවිරිදි තරුණයකු බවත් එහි කාර්මිකයකු බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්ත්‍රාත්කරුවන් බිල්ඩිමක් හදනකොට පොල්ගෙඩි අකුරින් ගහනවා බෝඩ් එකක් "සේෆ්ටි ෆස්ට්" කියලා. නමුත් තමුන්ගේ සේවකයන් අඩි සිය ගණනක් උඩ යකඩ පයිප්ප වල එල්ලිලා තම ජීවිත පරදුවට තබා කිසිඳු ආරක්ෂක ක්‍රමවේදයක් අනුගමනය නොකර වැඩ කරනවා බලන්න කවුරුත් නැහැ. මේ අතින් ලංකා විදුලි බල මණ්ඩලය තමුන්ගේ විදුලි කුළුණු උඩ වැඩ කරන තම සේවකයින්ට නියම කර ඇති ආරක්ෂක ක්‍රමවේදයන් උදාහරණයට ගත යුතුයි. ඔවුන් නිතරම එම ආරක්ෂක නීති අනුගමනය කරන හැටි අපි දකිනවා. රජය මැදිහත් වී හෝ මේ ආරක්ෂක නීති හඳුන්වා දී ඒවා නිතරම කොන්ත්‍රාත්කරුවන් විසින් අනුගමනය කරනවාද යන්න සොයා බැලිය යුතුයි. එසේ ඒවා පිලි නොපදින්නන් හට විරුද්ධව නීතිමය පියවර අනුගමනය කල යුතු වෙනවා !!!