ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස කාවන් රත්නායක මහතා පත්කර ඇත.
නව සභාපති වරයා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කාර්යාල පරිශ්‍රයේ දී ආගමික වතාවත්වලට මුල්තැන් සිය රාජකාරි ආරම්භ කළේය.
කාවන් රත්නායක මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකු වන අතර කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා උපාධිධාරියෙකි.
මෙම අවස්ථාවට වරාය, නාවික සහ දක්‍ෂිණ සංවර්ධන ගරු අමාත්‍ය සාගල රත්නායක මහතා සහභාගී විය.
(63226)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමාද ලොක්කා සභාපති තුමාද? ඇමතිතුමා ලොක්කානම් සභාපති අත්සන් කරනවා ඇමතිතුමා හිටගෙන බලාගෙන ඉන්නේ ඇයි? අබුද්දස්සකාලේ ලබුත් තිතයි රාලේ.