IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 10 ක අවාසියක්

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමේදී ලකුණු 346 කට දැවී ගියේය.

පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පිල ලකුණු 356 ක් ලබාගත් අතර ශ්‍රී ලංකා පිල සිම්බාබ්වේට වඩා ලකුණු 10 ක් පසුපසින් සිටී. තරගෙය් වැඩිදුර විස්තර සඳහා http://kelimandala.lankadeepa.lk/  වෙත පිවිසෙන්න



අදහස් (5)

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 10 ක අවාසියක්

menna Sunday, 16 July 2017 08:51 AM

මේ මැච් එකේ තීරණයක් තියෙයි වගේ. දින්නොත් හොඳයි.

:       1       2

lal Monday, 17 July 2017 01:03 AM

පේන්න තියන විදියට මේ මැච් එකත් අනාගන්න වගෙයි යන්නේ..

:       0       0

saman Monday, 17 July 2017 01:14 AM

බඩ වැඩි කතාවක් කියල ක්‍රීඩකයන්ගේ මානසිකත්වය වැට්ටුව. ප්‍රතිපල ඉස්සරහට තියෙයි.

:       0       9

de silva Monday, 17 July 2017 08:05 AM

දැන් ක්‍රීඩකයෝ මාරු කලානේ ඇතිවෙන්න. පුහුණුකරුත් මාරු වුණා. දැන් ක්‍රිකට් සභාපතිගේ අවස්ථාව... ඔහු ලංකාවේ ප්‍රධාන පෙලේ දේශපාලකයෙක්... ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙක්... එමනිසා මේවා ඔක්කොම කරන අතරේ ක්‍රිකට් සභාපති කමත් කරන්න කාලය සොයාගන්නේ කොහොමද? ක්‍රිකට් ක්‍රීඩාවට පූර්ණ කාලීනව සම්බන්ධ විය හැකි සභාපති වරයෙක් සහ පාලක මණ්ඩලයක් පත්කර ගැනීමට කාලය එළඹ ඇත. ලංකාවේ ක්‍රිකට් පාලන මණ්ඩලය විශාල ලෙස ණය බරින් පිඩනයට පත්වෙලා... හැම තරගාවලියක්ම පරදිනවා. ක්‍රිකට් සභාපති නියම මහත්මයෙක් නම් දැන් තනතුරෙන් ඉල්ලා අස්වෙන්න කාලේ හරි......

:       1       3

lal Monday, 17 July 2017 12:15 PM

අහෝ දුකකි.. රොබට් සේනානායක, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, ගාමිණී දිසානායක වගේ මහත්වරු කොච්චරක් මහන්සි වුනාද ලංකාවේ ක්‍රිකට් වල තත්වය ජාත්‍යන්තර තත්වයට ගේන්න.. දැන් ඒ ඔක්කෝම වතුරේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 617 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site