IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ශ්‍රීලනීප සම්මේලනයේ මහින්දටත් අසුනක්

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අනුශාසක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට මෙන්ම ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින ශ්‍රී.ල.නි.ප මන්ත‍්‍රීවරුන් සඳහා කැම්බල් පිටියේ පැවැත්වෙන පක්‍ෂ සම්මේලනයේදී අසුන් වෙන්කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ සියලූදෙනාට ආරාධනා පත‍්‍ර යොමුකර ඇති බව කී සන්ධාන මහලේකම්වරයා එසේ ලැබී නැත්නම් සම්මේලනයට සහභාගී වන්නැයි තමන් ප‍්‍රසිද්ධියේ විවෘත ආරාධනයක් කරන බව ද කියයි.

එබැවින් නොඓන්නට හා බෙදෙන්නට හේතු නොසොයා පක්‍ෂයේ ජයග‍්‍රහණය වෙනුවෙන් එක්වන්නැයි සියලූ දෙනාට ආරාධනා කරන බව ද මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.

අමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (31) පැවති මාධ්‍ය හමුවකදී ය.

කුරුණෑගල දී පැවැත්වූ 65 වැනි සම්මේලනය පක්‍ෂ ඉතිහාසයේ සාර්ථකම හා වැඩිම ජනසහභාගීත්වයක් සහිත සම්මේලනය බව කවුරුත් අවිවාදයෙන් පිළිගන්නා බව කී අමරවීර මහතා මෙවර ඒ වාර්තාව බිඳහෙළමින් ඊටත් වඩා සාර්ථක සම්මේලනයක් පවත්වන බව ද පවසයි.

 



අදහස් (3)

ශ්‍රීලනීප සම්මේලනයේ මහින්දටත් අසුනක්

Sanjeewa Thursday, 31 August 2017 12:34 PM

මහින්ද මහත්තයා ඔය කැම්බල් පිටියට යන එකක් නෑ. ගෝල්ෆේස් එක තරම් කැම්බල් පිටිය ලොකු නෑනේ. ලූනු බිකක් වගේනේ. ඔබ තුමාලටත් තිබ්බේ ගෝල්ෆේස් එකේ තියන්න. එතකොට බලාගන්න තිබ්බා.

:       280       317

thamindu dulvan Thursday, 31 August 2017 01:49 PM

මේ පුද්ගලයාගේ රෙදි ගැලවී ගොස් ගොඩක් දවස් වුණාට එ් රෙද්ද ගලවා ගන්න එකක් නෑ.

:       1       76

ase Friday, 01 September 2017 04:10 AM

ගහන්න ගහන්න දුවන මිනිහත් මෝඩයා, දුවන්න දුවන්න ගහන මිනිහත් මෝඩයා කියල තියනවා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 247 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site