ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි මහා සමුළුව මීට ටික වේලාවකට පෙර අරැඹිණි.
‘තීන්දුව හරි අතට‘ නමින් නම් කර ඇති මෙම සමුළුව සුගතදාස ගෘහස්ත ක්රීඩාංගණයේ පැවැත්වේ.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන, පක්ෂයේ උප සභාපති මහින්ද අමරවීර, මහ ලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරුද, නිශාන්ත මුතුහෙට්ටිගම, රංජිත් සියඹලාපිටිය සුමතිපාල ඇතුළු මන්ත්රීවරු රැසක් මේ අවස්ථාවට එක්ව සිටිති.







( ඡායාරූප - චතුර එස් කොඩිකාර )
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රැල්ල කොතන අපි පනිනවා ඒ පැත්තට වගේ දැම්මා නම් හොදයිනේ. ඒකටත් බුකීකාරයෝ ගෙනල්ලා. හැදෙන මනුස්සයෙක් නෙමේ වගේ..
ශ්රී ලනිපයේ මළගම ලෙස නම් කළා නම් වඩාත් නිවැරැදියි.
හම්බ ඇමතියා ඔය හදන්නේ සිරි ලංකාවට මුක්කු ගහන්නයි. අපිට මොකෝ අපි සිරි ලංකාවට ඡන්දෙ දෙන්නේ නැහැනේ...
මෙයාලා කොච්චර උඩ පැන්නත් පොහොට්ටුවේ මහින්ද ගේ දෙපා ළඟ දණගහනවා සිකුරුයි පව්.. ඩී.එස්. සේනානායකලාගේ බලාපොරොත්තුව...
සිරිමාවෝ මැතිනිය හිටිය නම් මුන් ව උල නොතියයි ද
බොරළු ගොඩ නරි පැටව්, ගොම්මන් ගෙම්බෝ, නිදිමතයෝ, ඇතුළු රැල මහින්දගේ පොහොට්ටුවට කඩේයන්න සැරසෙන කොට චම්පා නංගිත් මුක්කු ගහන්න ගිරින් අබරන් සිඥ්ඥෝ...