IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ශ්‍රිලනිපයේ තීරණාත්මක රැස්වීමක් ලබන 3 වැනිදා

සුජිත් හේවාජුලිගේ
 
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ  තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීමක් ලබන මස 3 වැනිදා පැවැත්වීමට නියමිතය.

 
පක්ෂයේ තාවකාලික නිලධාරි මණ්ඩලය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වෙන බව  එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (8)

ශ්‍රිලනිපයේ තීරණාත්මක රැස්වීමක් ලබන 3 වැනිදා

sirimal Tuesday, 29 May 2018 06:38 PM

සුප්‍රකට නුගේගොඩ " වෙඩිමුර" රැස්වීම පැවැත්වුන දිනයේ සිට මේ දක්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දරමින් පක්ෂයේ නායකත්වය නිර්දය ලෙස විවේචනයට ලක් කරමින් වෙනත් පක්ෂයක් ප්‍රවර්ධනය කිරීම සඳහා විවිධා කාරයෙන් කටයුතු කල කිසි කෙනෙකුට කිසිදු විනයානුකුල ක්‍රියා මාර්ගයක් ඔය කියන පිට කොන්දක් නැති මධ්‍යම කාරක සභාව හෝ පක්ෂ නායකත්වය ගත්තේ නැත. කලේ යන යන තැන පක්ෂයේ කටයුතු වලට එරෙහිවන සියලුදෙනාට තරාතිරම නොබලා "දැඩි විනය මාර්ග" ගන්නවාය කියමින් කට මෑත දෙඩවීම පමණය. අදත් කියන්නේ ඒ හැරුපයමය. පොහොට්ටුව නිර්මාණය කර එහි සාමාජිකත්වය ගන්නේ නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින්ගේ ඒකායන අරමුණ හැකි ඉක්මනින් පක්ෂයේ බලය තමන් අතට ලබා ගැනීම බව කොකාගේ සුදවගේ පැහැදිලි දෙයකි. එය වර්තමාන නායකත්වය දන්නේ නැතුවා යැයි සිතීම විහිළුවකි. දැන දැන කිසිදෙයක් නොකර ඉන්නේ මොන හේතුවක් නිසාද කියා කිව හැක්කේද ඒ පුද්ගලයින්ට පමණි. සමහරවිට වැඩිකල් නොගොස් " දැන් මට ඇති" කියා පක්ෂය පරණ කෙනාටම බාරදීමට හිතාගෙන ඉන්නවාද? එහෙම උනොත් ලංකාවේ දේශපාලන පක්ෂ සියල්ලටම පනකෙන්ද බේරා ගැනීමට තිස්තුන්කෝටියක් දෙවියන්ගේ පිහිටද මදි වෙනු ඇත.

:       0       51

ජගත් ලියනගේ Tuesday, 29 May 2018 11:11 PM

තාමත් ජවනිකාවක් පටන් ගන්න යන්නේ .......... ජනතාවට විහිළු සපයන්නෝ .

:       0       2

lalithsjm Wednesday, 30 May 2018 01:14 AM

අනේ මන්ද මුන්ට වැඩක් ඇත්තෙම නෑනේ.

:       0       1

rocky Wednesday, 30 May 2018 05:38 AM

මේ ගොල්ලන්ගේ හැම රැස්වීමක්ම තීරණාත්මක රැස්වීම්නේ! තීරණයක් ගන්නේ නැතුව අර උසාවියේ නඩු වගේ එක දිගටම කල් දමනවද?

:       0       1

රටවැසියා Wednesday, 30 May 2018 05:57 AM

තමුන්නාන්සේලාගේ තීරනාත්මක රැස්වීමෙන් රටට වෙන යහපත මොකක්ද කියලත් ඔය ගමන්ම කියනවද?

:       0       2

faizer Wednesday, 30 May 2018 08:51 AM

නායකත්වය දුර්වලයි.

:       0       0

Raveendra Wednesday, 30 May 2018 10:04 AM

ඔක්කොම එක්කෝ විශේෂ සාකච්චා, විශේෂ ප්‍රකාශ, ව්ශේෂ හමුවීම් ..මේ ඔක්කොම තමන්ගේ මෙන් වියදම් කරන්නේ මගේ, ඔබේ, අපගේ මුදල් නොවේද ? මේ අය රටවෙනුවෙන් සේවය කිරීමට තිබෙන වටිනා කාලය මොනතරම් නාස්ති කරන්නේද ?

:       0       0

Muhan Wednesday, 30 May 2018 10:36 AM

"තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීමක්" මේ වගේ රැස්වීම් කියක් පැවැත්වුවද.? මොකද වුනේ.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 50 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site