IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වළක් හාරද්දී ඉපැරණි ලෝහ තැටි හමුවෙයි

(වසන්ත චන්ද්‍රපාල)


අම්පාර දමන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පාදාගොඩ පස්වෙනි පාලම ප්‍රදේශයේ මිනියක් වළ දැමිම සඳහා වළක් කපමින් සිටියදි පැරණි ලෝහමය තැටි දෙකක් සහ පාත්‍රයක් වැනි දෙයක් හමුවී තිබේ.


මෙම වළ කපන අවස්ථාවේ මෙම භාණ්ඩ හමුවිමත් සමගම ගම් වැසියන් විසින් පුරාවිද්‍යා දෙපාර්මේන්තුවට දැනුම් දිමෙන් පසුව එම භාණ්ඩ අම්පාර පුරා විද්‍යා දෙපාර්මේන්තුව වෙත ගෙනවිත් තිබේ.


මෙම භාණ්ඩ පිළිබඳව නිශ්චිතව යමක් කිමට නොහැකි අතර මේවා පරීක්ෂණ සදහා පුරාවිද්‍යා දෙපාර්මේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලයට යන බව නැගෙනහිර පුරා විද්‍යා අධ්‍යක්ෂක අරුණ කුමාර නිල්මල්ගොඩ මහතා පැවසීය


මෙම භාණ්ඩ හමුවු විගස එම ප්‍රදේශයේ ජනතාව  පුරාවිද්‍යා දෙපාර්මේන්තුවට මෙය දැන්වීම පිළිබඳව ස්තුතිවන්ත වෙන බවද අරුණ කුමාර නිල්මල්ගොඩ මහතා පැවසීය. 


 



අදහස් (1)

වළක් හාරද්දී ඉපැරණි ලෝහ තැටි හමුවෙයි

rocky Friday, 27 July 2018 11:46 PM

රාවණා රජතුමාගේ භාණ්ඩ විය හැකියි. වහාම මේවා අර රාවණා බලයේ අයිතිකාරයින්ට බාරදීම සුදුසුයි!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 646 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site