IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වීසා නැතිව සිටි චින ජාතිකයා අත්අඩංගුවට


 
(ජේ.කේ.එල් චාමින්ද සහ සුමතිපාල දියගහගේ)
 
වීසා නොමැතිව මෙරට රැදි සිටි චින ජාතිකයකු මාගාල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව ගාල්ල වරාය පොලිසිය කියයි. 


පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙකී චීන ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය විසින් ඔහු පරික්ෂා කරන අවස්ථාවේ මොහු ළඟ  විදේශීය ගමන් බලපත්‍රය හා වෙනත් කිසිදු ලියවිල්ලක් නොතිබු බව වරාය පොලිසිය කියයි. 


මොහු 2017 වර්ෂයේ මාර්තු 19 වැනි දා  මෙරටට පැමිණ තිබේ. ඔහු වීසා බලපත්‍ර නොමැතිව මෙරට රැදි සිටිමින් චින ජාතිකයින්ට සංචාරක මඟ පෙන්වන්නකු ලෙස කටයුතු කර ඇති බවද  පොලිසිය කියයි. 


මොහු අත්අඩංගුවට පත්වන අවස්ථාවේ  මොහු සතුව ඇමෙරිකානු ඩොලර් 2705ක්, හොංකෝ ඩොලර් 500ක් හා රුපියල් 1.61000ක මුදලක් තිබු බවද පොලිසිය කියයි.


මෙකී චීන ජාතිකයා පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා අපරාධ පරික්ෂණ දේපාර්තමේන්තුවට ආගමන විගමන පාලක දෙපාර්තමේන්තුව හා සංචාරක පොලිසිය වෙත දැනුම් දී ඇති බව පොලිසිය කියයි.
 



අදහස් (1)

වීසා නැතිව සිටි චින ජාතිකයා අත්අඩංගුවට

Mahee Monday, 02 July 2018 09:10 AM

කොහොමද මිනිහ ගුවන් තොටුපළෙන් පිටවුනේ? මං හිතන්නේ හම්බන්තොට ලඟින් යන නැවක් මිනිහව මුහුදට හලාගෙන යන්න ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site