සිරංගිකා ලොකුකරවිට
ගාල්ල දිස්ත්‍රික්කයේ ආපදා හේතුවෙන් ළමයකු ඇතුළු පුද්ගලයන් දෙදෙනකු මියගොස් 9987ක් අවතැන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19 අතරින් 14ක් ආපදාවට ලක්ව ඇති අතර ග්‍රාම නිලධාරී වසම් 180ක් බලපෑමට හසුව ඇත.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ ගාල්ලේ නිවාස 11ක් පූර්ණ වශයෙන් හානියට පත්ව ඇති අතර අර්ධ හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 382ක් බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd