IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට එරෙහිව පැමිණිල්ලක්

රංජන් කස්තුරි

රජයේ වෛද්‍ය පීඨවලට විදේශීය සිසුන් බඳවා ගැනීමේදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වගකීම් පැහැර හැර දුෂණ සිදුකර ඇතැයි රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය අද (14) අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සැලකිය යුතු සිසුන් ප්‍රමාණයක් විදේශවලින් මෙරට වෛද්‍ය පීඨවලට ඇතුළත් කර ගන්නා හෙයින් ශ්‍රි ලංකා සිසුන්ට බලවත් අසාධාරණයක් සිදුවන බවද එම සංගමය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කර ඇති එම පැමිණිල්ලේ සඳහන් කර ඇත.

විදේශීය සිසුන් බඳවා ගැනීමේ ක්‍රමවේදය පිළිබඳව මේ රටේ කිසිදු පුරවැසියකුට විමසීමට ඉඩක් නොමැති බවද එහි සඳහන් වේ.



අදහස් (3)

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට එරෙහිව පැමිණිල්ලක්

sanath Thursday, 14 June 2018 05:54 PM

අවම වශයෙන් 5% ක් විදේශ සිසුන් බඳවා ගැනීම නිසා ලංකාවේ විශ්වවිද්‍යාලවල රේටින් එක ඉහළ යන නිසා අප සතුටුවිය යුතුයි. විදේශ සිසුන් ආශ්‍රය කිරීමට ලැබීමෙන් අපේ සිසුන්ට විෂයානුබද්ධව වැඩිපුර දියුණුවක් ලබාගත හැකිවේ. දැනට අතුල්කරගන්න විදේශ සිසුන් ප්‍රමාණය 4.5% වන අතර එම ප්‍රමාණය දේශීය සිසුන් ගෙන් අඩුකරනු නොලැබේ. වසරකට අතුල්කරගන්නා සිසුන් සංඛ්‍යාව 1200ක් නම් විදේශීය සිසුන් 54ක් ඇතුලත් කල හැකිවේ නමුත් දේශීය සිසුන් 1200 ක්‌ම ඇතුළත්කරගනු ලැබේ.

:       0       96

senaka Friday, 15 June 2018 01:31 AM

මෙයට කලයුත්තේ විදේශීය සිසුන් පුද්ගලික විශ්ව විද්‍යාලවලට අනුයුක්ත කොට, එම ස්ථාන ලාංකික සිසුන්ට ලබා දීමයි.

:       48       1

ROSHAN Friday, 15 June 2018 03:22 AM

බලන්න මෙය රටට විදේශ විනිමය එන මාර්ගයක්. ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන අදායම් මාර්ගයක්. ධාරිතාවය වැඩි කලානම් හරි .

:       0       21

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site