IMG-LOGO

වැව් ප්‍රතිසංස්කරණය ශක්තිමත් කළ යුතුයි - ජනපති

ආරියරත්න රණබාහු 
 
වත්මන් දේශගුණික විපර්යාසයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා වැව් ප්‍රතිසංස්කරණය ක්‍රමවේදය වඩා ශක්තිමත් කළ යුතු යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 

 
මහවැලි සංවර්ධන හා පරිසර විෂයබාර අමාත්‍යවරයා ලෙස හදිසියේම අද දිනයේ එම අමාත්‍යංශය වෙත ගිය ජනාධිපතිවරයා එහි කටයුතු අධීක්ෂණය කිරීමෙන් අනතුරුව පැවති සාකච්ඡාවේදී ඒ බව කීය.



අදහස් (15)

වැව් ප්‍රතිසංස්කරණය ශක්තිමත් කළ යුතුයි - ජනපති

sam Friday, 18 May 2018 03:34 PM

දැන් ඉතින් කරන්නකෝ...!!!

:       0       85

vidya Friday, 18 May 2018 03:55 PM

නිකම් කියනවා විතරයිනේ. ඕකත් සරත් ෆොන්සේකාටම දුන්නා නම් හොඳ නැද්ද?

:       68       16

wimal Friday, 18 May 2018 03:59 PM

නෑ අනේ... ශක්තිමත්ව ප්‍රතිසංස්කරණය කළ යුතුයි. මෙච්චර කල් ඔය නමින් කළ විදිහට නොකළ යුතුයි.

:       0       11

wije Friday, 18 May 2018 04:10 PM

අර යහපාලන ආණ්ඩුවේ ඉන්න නිධන් හොරාටම වැඩේ බාරදෙන්න. එතකොට එයාට කිසිම කරදරයක් නැතුවම වැව්වල තිබෙන නිධන් ටිකත් ගොඩගන්න පුළුවන්...

:       46       110

sena Friday, 18 May 2018 04:11 PM

ඔක්කොම "යුතුයි" විතරයි කෙරුණු දෙයක් නැහැ..

:       28       76

Nihal Friday, 18 May 2018 06:20 PM

ශක්තිමත්ව, විධිමත්ව කරන්න අමතක නොකළ යුතුය

:       0       0

THILINA Friday, 18 May 2018 10:02 PM

එතකොට කව්ද අප්පා පහු ගිය අවුරුදු 3 නේ මේවා භාරව හිටිය ඇමති ඇබිත්තියා????

:       0       5

dasun Saturday, 19 May 2018 02:54 AM

දැනුත් මහවැලි ඇමතිද. කලින් ආණ්ඩුවකත් මහවැලි ඇමති කාලේ නේද සහෝදරයෝ මහවැලියේ වැලි හාරලා පෝසත් වුනේ. තව එක්කෙනෙක් වැවක් අයිනේ ලොකු හෝටලයක් අයිතිකාරයෙක්. දන්නේ නැත්නම් පත්තරේ කියවල දැනගන්න. හැබැයි ඇමතිතුමා බන කියන්නේ අමාත්‍යංශයේ නිලධාරීන්ට.

:       0       87

Chanak Los angeles Saturday, 19 May 2018 05:36 AM

ඔව් ඉක්මන් කරන්න. එතකොට වැව්, තාවුලුවල හෝටල් ඉදිකරන්නත් පහසුයිනේ...

:       1       3

prakaash Saturday, 19 May 2018 06:04 AM

වැවේ අමුණට තියලා අමුඩේ ගහන්න තමයි වෙන්නේ. නරිවාදම විතරයි. වැඩ නැහැ. රට නම් වනසයි. ලැජ්ජාවේ සලකුණ...

:       0       13

Saththaya Saturday, 19 May 2018 06:14 AM

විශ්‍රාම ගියාම ගෙවල් ගාව වැවක් අයිනට වෙලා ඉන්නවා කිව්වා නිදහසේ... ඒක ප්‍රතිසංස්කරණය කළාද දන්නේ නැහැ.. නිදන් හොරු ටික...

:       0       456

නුවන් Saturday, 19 May 2018 08:18 AM

මෙතුමා කිව්වේ නැත්නම් අපිට මේවා තේරෙනවැයි...

:       0       0

ananda anuradapura Saturday, 19 May 2018 09:59 AM

තේරෙන්නේ නැතිද? කාටවත් මෙතුමා කියන්නේ රටේ කළයුතු වැඩ එතුමාට හොඳහැටි තේරෙනවා. දවස ගානේ කියවනවා. කළ යුතුවැඩ ඒවා කරන්න මට බැහැ. වෙන කාටහරි මේක බාරදෙන්න කියලා තමයි ඔය කියන්නේ...

:       0       0

de silva Saturday, 19 May 2018 11:28 AM

වැව් ප්‍රතිසංස්කරණය කරන්න ඕනේ පායන කාලේ... දැන් වැව් පිරිලා උතුරනකොට කොහොමද මේවා කරන්නේ? අපේ ගොවිපුතාට මේවා දැන් ඔක්කොම අමතක වෙලා. කොච්චර වැඩ තිබෙනවද දැන් මහා රැජින සමග භෝජන සංග්‍රහ, ඉරානේ සංචාර, රට වටේම මගුල් ගෙවල්වල අත්සන් කරන්න යන්න, මරණ ගෙවල්, ඉතින් මේවා ගැන හිතන්න කොහෙද වෙලා තිබෙන්නේ?

:       0       20

naradha Saturday, 19 May 2018 01:00 PM

අද රජරට බොහෝ වැව්වල වතුර රඳවා ගත නොහැක්කේ, ඒවායේ පස් එකතු වී ගොඩ වී ඇති නිසයි. ප්‍රමුඛත්වය දිය යුත්තේ මේ ගොඩ වී ඇති වැව් නැවත හෑරීමටයි.

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 599 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site