(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වෙලේ සුදාගේ ගෝලයකු බව කියන අයකු මත් කුඩු ග්‍රෑම් 3ක් සමග බණ්ඩාරගම, කිඳෙල්පිටියේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම මත්කුඩු පැකට් 80ක අසුරාගෙන යතුරුපැදියකින් යමින් සිටිය දී ඔහු අත්අඩංගුවට පත්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැකට් 80 ක අහුරලා තිබුණු කුඩු ග්‍රෑම් 3 ක්? අනේ ඔන්න ඔය මිනිහට යන්න අරින්න.