(ක්‍රිෂාන්ජීවක ජයරුක්)
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මහතා ඇතුළු මන්ත්‍රීවරු 12 දෙනෙකුට ඇප මත මුදා හැරිමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය අද (17) නියෝග කළාය.
වැලිගම පොල්වතුමෝදරනව පාලම රජය මගින් විවෘත කිරීමට පෙර අයුතු ජනරාශියක සාමාජිකයින් වී පොලිස් රාජකාරියට බාධා කර කළහකාරීව හැසිරෙමින් පාලම විවෘත කිරීමට තැත් කළැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.
රුපියල් ලක්ෂ දෙක බැගින් වු ශරීර ඇප මත මුදා හැරිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ ඌෂ්ණය ගහලා තියෙන්නේ. ඒක අඩුවෙන්නත් එක්ක දවස් දාහතරකට රිමාන්ඩ් කලා නම් හරී.