ක.ග කරුණාරත්න
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ නිසි වයස එළඹෙන්නට පෙර දරුවන් බිහිකරන මව්වරුන්ගෙන් වැඩිම ප්‍රමාණයක් වැලිකන්ද, දිඹුලාගල, ලංකාපුර සහ තමන්කඩුව යන ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල වෙසෙන බව සෞඛ්‍ය අංශ අනාවරණයය කරයි.
මේ අනුව පසු පසුගිය වසරේ (2016) වැලිකන්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස තුළ සිදු වූ දරු උපත් සංඛ්‍යාවෙන් සියයට 6.5 ක් ළමා මව්වරුන්ය.
තමන්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොටසේ පසුගිය වසරේ එම ප්‍රතිශතය සියයට 5.3 කි.
නිසි වයස එළඹෙන්නට පෙර දරුවන් බිහි කිරීම අතින් ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොටසේ 2016 වසරේ ප්‍රතිශතය සියයට 4.2 ක් වන අතර දිඹුලාගල සියයට 4 ක් වේ.
අඩු වයසින් දරුවන් බිහි කිරීමේදී පෝෂණ ඌණතා, අඩු බර දරු උපත්, විවිධ විකෘතිතා මෙන්ම දරු ප්‍රසූතියේදී ගැටළු වලට මුහුණපෑමට සිදුවිය හැකි බව වැලිකන්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රදීප් රෝහණ මෙන්ඩිස් මහතා මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 04
349
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
402
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වැලිකන්දේ මවුවරුන්ගෙන් සියයට 6.5 ක් දැරියන්