IMG-LOGO

2024 ජුනි මස 14 වන සිකුරාදා


වැලිකඩ රැඳවියෝත් වහලයට නගිති

 

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
                               

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ  රැඳවියන් පිරිසක් වහලය මත නැග  විරෝධතාවක් ආරම්භ කර ඇත 
                        

ඔවුන්ට විරුද්ධව පවතින නඩු කඩිනමින් විභාග කරන්නැයි ඉල්ලා ඔවුන් මෙලෙස විරෝධතාවයට එක් වී ඇත 
 
රැඳවියන් දසදෙනෙකු පමණ විරෝධතාවට එක් වී ඇති අතර ඔවුන් සියලුම දෙනා මත්ද්‍රව්‍ය සමග පොලිස් අත්අඩංගුවට පත්වූවන්  බව ආරංචි මාර්ග සඳහන් කරයි 

ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (2)

වැලිකඩ රැඳවියෝත් වහලයට නගිති

rathnasiri Wednesday, 18 November 2020 04:53 PM

මම නිට්ටඹුවේ රනා කියන කෙනා ගැන සොයනවා... මගෙ ගීතයක් ලිවීමට...

:       0       0

janaka Thursday, 19 November 2020 04:03 AM

මේ හැමකෙනාම සමාජ විරෝධීන්. වහලෙට නගිනකොට බන්ධනාගාර නිලධාරින් නිකන් බලන් හිටියේ ඇයි? වෙඩි නොතිබ්බෙ ඇයි? දෙගොල්ලම වැරදියි. අපේ රටේ මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන්නේ ඇයි?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැද්දොයි සුද්දයි මොණර මස් කාලා
2024 ජුනි මස 14 655 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ, මීට වසර හතරකට හෝ පහකට ඉහතදී ආරක්ෂිත පක්ෂියෙකු වන මොණරෙකු දුනු, ඊතල, වලින් මරා පුළුස්සා මස්කර ආහාරයට ගන්නා අයුරු රූ ගතකර සම


වාහන සිහිනය හැබෑ කරවන මාර්ග සිතියමක්
2024 ජුනි මස 14 376 0

ශ්‍රී ලංකාව 2025 වසර වනවිට වාහන ආනයන සීමා ලිහිල් කිරීම සඳහා මූලික මාර්ග සිතියමක් සකස් කර අවසන් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මෙහෙයු


ගුණතිලක රාජපක්ෂට එරෙහිව නීතිමය පියවර ගන්නවා
2024 ජුනි මස 14 464 2

තමන්ට පහර දි තුවාල සිදු කළ බවට මාධ්‍ය හරහා අසත්‍ය චෝදනා කිරිම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නිතිමය පියවර ගන්නා බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී


විදුහල්පතිගේ පහර කෑ සිසුවා රෝහලේ
2024 ජුනි මස 14 605 1

මැදිරිගිරිය ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු එම පාසලේ 9ශ්‍රේණීයේ සිසුවෙකුට කළ පහරදීමකින් සිසුවා රෝහල්ගත කර ඇත.


අධ්‍යාපන අමාත්‍යාංශයෙන් උපකුලපතිවරුන්ට ලිපියක්
2024 ජුනි මස 14 982 4

සරසවිය අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් මේ වසරේ කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය උපකුලපතිවරුන්ට දන්වා ඇත.


අල්ලසෙන් ඇල්ලූ වාහන රේගුවට දෙන්න නියෝග
2024 ජුනි මස 14 1053 1

රුපියල් කෝටි හත්සීයක රේගු බදු රටට අහිමි කරමින් මෙරටට ආනයනය කළ අධි සුඛෝපභෝගී වාහන 112ක් අතරින් අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් වාහන පහක් යළි රේගුවට භාරදීම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1273 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2995 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2453 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site