
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් වහලය මත නැග විරෝධතාවක් ආරම්භ කර ඇත
ඔවුන්ට විරුද්ධව පවතින නඩු කඩිනමින් විභාග කරන්නැයි ඉල්ලා ඔවුන් මෙලෙස විරෝධතාවයට එක් වී ඇත
රැඳවියන් දසදෙනෙකු පමණ විරෝධතාවට එක් වී ඇති අතර ඔවුන් සියලුම දෙනා මත්ද්‍රව්‍ය සමග පොලිස් අත්අඩංගුවට පත්වූවන් බව ආරංචි මාර්ග සඳහන් කරයි
ඡායාරූප - ළහිරු හර්ෂණ










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නිට්ටඹුවේ රනා කියන කෙනා ගැන සොයනවා... මගෙ ගීතයක් ලිවීමට...
මේ හැමකෙනාම සමාජ විරෝධීන්. වහලෙට නගිනකොට බන්ධනාගාර නිලධාරින් නිකන් බලන් හිටියේ ඇයි? වෙඩි නොතිබ්බෙ ඇයි? දෙගොල්ලම වැරදියි. අපේ රටේ මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන්නේ ඇයි?