(රංජන් කස්තුරි)
හම්බන්තොට වරාය ගිවිසුම පිළිබඳ අදහස් දැක්වීමට ආණ්ඩුව ලබාදුන් විවාදය ඒකාබද්ධ විපක්ෂය කඩාකප්පල් කරනු ලැබුවේ එක්තරා තානාපති කාර්යාලයක අවශ්‍යතාවයක් ඉටුකිරීමට යැයි කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවසීය.
කොළඹ විදේශ තානාපති කාර්යාලයකින් ඒකාබද්ධ විපක්ෂයේ නායකයකුට දුරකතන ඇමතුමක් ලබාදීමෙන් පසු ඔවුන් එම විවාදය මගහැරීමේ උපක්‍රමයක් ලෙස විරෝධතා දැක්වූ බව ද ඇමැතිවරයා කීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(2) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදි ඔහු ඒ බව කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමා ලෝකයම දිනාගත්තා කිව්වේ බොරුවටද ඇමතිතුමා.
තානාපති කාර්යාලය කුමක්ද, ඔබ කොහොමද දන්නේ?