IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වාරියපොළ බන්ධනාගාර වාට්ටුවක වෙඩි තැබීමකින් රැඳවියෙක් රෝහලේ


(ජයන්ත සමරකෝන්)
කුරුණැගල  වාරියපොල බන්ධනාගාරයේ සිදු වූ  වෙඩි තැබීමකින්  එක් රැදවියකු තුවාල ලබා  රෝහල් ගත කළ බවත් වෙඩි තැබීම කළ  රැඳවියා මයික්‍රෝ පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගත් බවත් බන්ධනාගාර කොමසාරිස් (පාලන) බන්දුල ජයසිංහ මහතා පැවසීය.
 

විරුද්ධවාදී රැදවියන් දෙපිරිසක් අතර සිදුවු  බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම වෙඩි තැබීම බන්ධනාගාරයේ සිර වාට්ටුවක් තුළ සිදුව ඇතැයිද  තුවාල ලැබූ  රැදවියා වාරියපොල රෝහලෙන් වැඩිදුර  ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරු කර යවා ඇතැයි  බන්දුල ජයසිංහ මහතා සඳහන් කළේය.
 
මයික්‍රෝ  පිස්තෝලයක් බන්ධනාගාරයට රැගෙන ගියේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්න බවද ඒ මහතා කීය. මොවුන්  මත්කුඩු ජවාරම් හා සම්බන්ධ සැකකරුවෝ වෙති.

සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්සණයක් සඳහා  බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් කණ්ඩායමක් අද දහවල් වාරියපොල බන්ධනාගාරයට පිරත් කර යැවු බවද බන්ධනාගර මූලස්ථානය සඳහන් කරයි



අදහස් (2)

වාරියපොළ බන්ධනාගාර වාට්ටුවක වෙඩි තැබීමකින් රැඳවියෙක් රෝහලේ

mihira Friday, 20 December 2019 09:58 AM

පිස්තෝලය. භූතයෙක් ගෙනියන්න ඇති ඇතුළට... අනේ අර අහිංසක බන්ධනාගාර නිලධාරීන් අහුවෙයිද දන්නැහැ දැන්...

:       11       12

Mahee Friday, 20 December 2019 10:08 AM

මයික්‍රෝ පිස්තෝලයක් ඇතුළට ගියේ කොහොමද ඇහුවා..? අනේ අපි නම් දන්නේ නෑ ඔන්න. අපිව අල්ලන්න එපා තොත්ත බබාලා...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 181 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site