විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ කොටුව, ගාලු මුවදොර මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දමා  තිබේ.

මේ හේතුවෙන් අවට මාර්ගයන්හි රථ වාහන තද බදයක් ද පවතී.

විශ්‍රාමික යුද හමුදා සෙබළුන් පිරිසක් විසින් එම   විරෝධතාව අරඹා ඇතැයි  පොලිසිය සඳහන් කරයි .

 

(36698)