IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


විරෝධතාවක් නිසා පාර්ලිමේන්තු මාර්ගය අවහිර වෙයි

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

සමස්ත ලංකා සමෘද්ධි ශ්‍රේෂ්ඨ නිලධාරීන්ගේ සංගමය සංවිධානය කළ විරෝධතා පා ගමනක් නිසා බත්තරමුල්ල පොල්දූව මංසන්ධියෙ සිට පාර්ලිමේන්තුව දක්වා ගමන්ගන්නා මාර්ගය අවහිර වී ඇත.

සමෘද්ධි ප්‍රතිලාභ ඉහළ දැමීම, සේවය අයිතීන් සුරුකීම සහ උසස්වීම් පටිපාටිය නිසි අයුරින් ක්‍රියාත්මක නොකිරීම යන කරුණු මුල්කර ගනිමින් ඔවුන් මෙම විරෝධතාව අරඹා තිබේ.
  
අද පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනයක් බැවින් මාර්ගය අවට පොලිස් ආරක්ෂාව යොදා ඇත.



අදහස් (1)

විරෝධතාවක් නිසා පාර්ලිමේන්තු මාර්ගය අවහිර වෙයි

Asanka Thursday, 09 August 2018 07:18 AM

සමෘද්ධි ශ්‍රේෂ්ඨ නිලධාරීන්ගේ සංගමය තවත් ගුටි කන්න නියමිත් සංගමයක් , ඔබ රටට කල එක දෙයක් කියන්න.

:       17       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 181 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 372 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 383 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site