IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වියළි කාලගුණික තත්ත්වයෙන් පවුල් 55,846 ක් පීඩාවට

(දසුන් රාජපක්ෂ )
පවතින වියළි  කාලගුණික තත්ත්වය  නිසා පවුල් 55,846  කට අයත් පුද්ගලයන් 236,556 ක් ආපදාවට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා අද (11) පැවසීය.
 
මෙම පුද්ගලයන් උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලට  අයත් අනුරාධපුර, පුත්තලම සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් ට අයත් පුද්ගලයන් බව ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
 
පීඩාවට පත් ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය සපුරා ලීම සඳහා බවුසර් මගින් ජලය බෙදාහැරීමේ කටයුතු සිදුකරන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය 



අදහස් (0)

වියළි කාලගුණික තත්ත්වයෙන් පවුල් 55,846 ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site