(නිමල කොඩිතුවක්කු)
විපක් ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුතු නව සන්ධානය ජනවාරි 31 ට පෙර රටට ප‍්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ මහතා කොළඹදී අද(29) පැවසීය.
එම සන්ධානයේ නම, සළකුණ සහ මහලේකම්වරයා ඇතුලූ තනතුරු ඉදිරියේදී ප‍්‍රකාශයට පත්කරන බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජාතික පෙරමුණේ සියලූම පක්ෂ නව සන්ධානය සමග ඉදිරි මහමැතිවරණයට තරඟ කරන බවත් මන්ත‍්‍රීවරයා සදහන් කළේය.
ඉදිරි මහමැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම මෙම නව සන්ධානය මගින් සිදුකරන බවත් පැවසූ අබේසිංහ මහතා සියලූම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට නව සන්ධානයෙන් නාම යෝජනා ලබාදීමට දැනටමත් තීරණය කර ඇති බවද කියා සිටියේය.
2025 දෙසැම්බර් මස 04
434
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
455
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
412
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
විපක්ෂ නායකවරයාගෙන් යුතු නව සන්ධානයක් 31ට පෙර ප්‍රකාශ කරනවා