(ක.ග කරුණාරත්න)
මාදුරුඔය යුද හමුදා විශේෂ බලකා පුහුණු කඳවුරේ පුහුණුව ලබමින් සිටි සෙබළෙකු අද (16) මාදුරුඔය රක්ෂිතයේ වනගත සටන් පුහුණුවක නිරතව සිටියදී වල් අලියකු පහරදීමෙන් මිය ගිය බව අරලගංවිල පොලිසිය කියයි.
එම සිද්ධියෙන් මියගොස් ඇත්තේ උඩුපුස්සැල්ලාව මීපනාව අංක 19 ලිපිනයේ පදිංචි හෙට්ටිආරච්චිගේ නදීර නිරෝෂණ (19) යන අයයි.
2025 දෙසැම්බර් මස 18
693
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වන අලි ප්‍රහාරයෙන් යුද හමුදා සෙබළෙක් මරුට
Senarath Monday, 16 October 2017 09:28 AM
පව් අහිංසක රණවිරුවා.....නිවන් සුව...
narada Monday, 16 October 2017 09:53 AM
එදා කොටි අද අලි ... (කකුල් දෙකේ සහ හතරේ) යුද හමුදාවට ගහනවා..
සමන්Monday, 16 October 2017 11:35 AM
මේවට තමයි කියන්නේ ස්වාභාවිකව සිදුවන මරණවලින් දේශපාලන වාසි ගන්න හදනවා කියලා... විශේෂ බලකායට වනගත සටන් කරන අයුරු මාදුරුඔය රක්ෂිතයේ පුහුණ කරන්නේ අද ඊයේ ඉඳන් නෙවෙයි... එවැනි පුහුණු කිරීමක් අතරතුර මෙවැනි බලාපොරොත්තු රහිත අවස්ථා ඇති වෙන්න පුළුවන්... ඒත් ඒවා බලලා දේශපාලනය ඒකට ඈදගෙන බලන්න එපා... මොකද ඒක අපේ රණවිරුන්ට හොඳ නෑ... දේශපාලන කෝණයෙන් බැලිය යුතු තැන් තියෙනවා... ඒත් මේ මරණය දෙස එලෙස නොබලන්න.
නාවල උපුල් Monday, 16 October 2017 12:44 PM
මේ කොල්ලා පවු. ඒ වගේමයි යුධ පුහුණුවෙදී මැරෙන අලි. මාලුරු ඔය වනජීවී කාර්යාලයට ගියොත් බලාගන්න පුලුවන්